1. Assassin.

    x-----PS3 or Xbox 360-----x

    Xbox 360 & PS3 දෙකෙන් ගොඩක් හොද මොකද්ද... ලංකාවේ මේවගේ ගනන් කොහොමද? කොහෙන්ද ගන්න පුලුවන්..
  2. Assassin.

    ---අනුකලනය ගානක්----

    ---අනුකලනය ගානක්---- මචාල වර්ගමූල TanX අනුකලනය කරන්නේ කොහොමද?
  3. Assassin.

    anyone use Nokia c5-o3???

    ඔයාලා කවුරුහරි NOKIA c5-03 phone එක use කරලා තියෙනවද??? ඒ phone එක හොදද?? ඔයාල්ලා ඒ phone එක ගැන මොකද හිතන්නේ???
  4. Assassin.

    Mobile phone for 24000/=

    මචාලා උපරිම රු24000 ගන්න පුලුවන් හොද phone එකක් කියනවද.....
  5. Assassin.

    HIV AIDS 18+ help need

    18+ plz... මචාලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා....මම අහලා තියෙනවා AIDS තියෙන කෙනෙක් එක්ක ලිoගිකව එක් උනොත් AIDS හදෙනවා කියලා...මට දැන ගන්න ඕනේ Aids තියෙන ගැහැණු කෙනෙක් එක්ක AIDS නැති පිරිමි කෙනෙක් එක් උනොත් එයාටත් AIDS හැදෙනවද කියලා...හැදෙනවානම් ඒ කොහොමද කියලා දැන ගන්නත් ඕනේ....අනේ දන්න කෙනෙක්...
  6. Assassin.

    Assassin's creed revelations

    Assassin's creed revelations official trailer http://www.youtube.com/watch?v=KGggM6O6sV4

    No contents