18+ plz...
මචාලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා....මම අහලා තියෙනවා AIDS තියෙන කෙනෙක් එක්ක ලිoගිකව එක් උනොත් AIDS හදෙනවා කියලා...මට දැන ගන්න ඕනේ Aids තියෙන ගැහැණු කෙනෙක් එක්ක AIDS නැති පිරිමි කෙනෙක් එක් උනොත් එයාටත් AIDS හැදෙනවද කියලා...හැදෙනවානම් ඒ කොහොමද කියලා දැන ගන්නත් ඕනේ....අනේ දන්න කෙනෙක් ඉන්නවාන්ම් කියලා දෙන්නකෝ...දැන ගන්න අහන්නේ...