1. B

    ලන්ඩනය londonistan නම් වෙයි මේ යන විදිහට

    ------ Post added on 1717299756 ------ Post added on 1717299788
  2. B

    Kings hospital

    Kings hospital එක මරු නේ බන්
  3. B

    මූවනම් මට පේන්නෙ පට්ට හොරෙක් වගේ

    මුගෙ තනිකර scam vibe එකක් තියෙන්නේ
  4. B

    Civil war 2024 sucks

    Its not what i expected,, Liberal woke shit all over and omg the amount of cringe in the movie.......
  5. B

    බබාව වැටුනා

    අවු 3.5 පොඩි බබා sofa එක උඩින් වැටුනා,, ඔලුව වැදුනේ..උසකින් නෙවෙයි...doc කෙනෙක් ගාවට යන්න ඕනෙ මොන වගේ දෙයක් උනොත්ද
  6. B

    Need medical advice

    මචන්ලා, wifeට පොඩි ගල් වගයක් හැදුනා, දැන්නම් ඒවා හරි, ඒත් මේ සතියක් ඉදන් බඩේ කැක්කුමක් තියනවා, වැඩේ කියන්නේ මේක එන්නේ හරියටම හවස 5ට අයෙත් රෑ9 අඩු වෙනවා.හිතා ගන්න බෑ
  7. B

    How lebon became muslim

  8. B

    Need advice on this isse

    Is it ok to let your child sleep with your in laws when your wife is sick?
  9. B

    අග්නි ශක්ති vs J silva

    [] අග්නි වෙදා jsilva කියන දේවල් තේරෙන්නෙ නෑ, ------ Post added on 1715912573
  10. B

    අතුරුගිරිය සුන්දර නගරය 🤩🤩

    මමනම් කියන්නේ අතුරුගිරිය වගේ සුපිරි තැනක් නෑ ලන්කාවේ....මෙහෙ හැම පැත්තටම ලගයි....ගැමි ගතියත් තියනවා....ආදරෙයි අතුරුගිරිය
  11. B

    කොහොමද කොල්ලගෙ ඩාන්ස් එක..ලන්කාකාවට ආඩම්බරයක්

    https://www.facebook.com/share/v/E85QrLQU6A95Wxgk/?mibextid=xfxF2i https://www.facebook.com/share/v/E85QrLQU6A95Wxgk/?mibextid=xfxF2i ------ Post added on 1715772671
  12. B

    Marketplace messages එන එක අඩු උනා Need advice

    මචන්ලා marketpalce එකේ බඩු විකුණන කටිටිය , කලින් මට දවසට 200 වගේ එනවා msges දැන් ඒක 80 බැහැල ඇයි ඒ..
  13. B

    Hey bhanoob aka bhanuka harischadra

    Am really curious how did you get in touch with Richard Branson...anyways , I want to let you know that your amongst the very few people whos story to riches is genuine! kudos man, and best wishes for your future endeavours.
  14. B

    ගල් සම්බන්ධව doctor help

    ගල් සම්බන්ධව හොද doc කෙනෙක් reccomend කරන්න pls....colombo
  15. B

    ඇයි මේ පොඩි එව්න් කොටට් අදින්නේ

    එලියට බහින කොට, shopping යනකොට මම note කරපු දෙයක් තමා අම්මලා තමුන්ගේ පොඩි දුවලට හෙන කොටට අන්දන්නේ...මම wife ගෙන් ඇහුවම එයා කියන්නේ මේ කාලේ පොස් කියලා පෙන්නන්න ඕක තමයි කරන්නේ කියලා අම්මලා..ඇත්තටම හේතුව ඒකද??
  16. B

    Life.of පයි galle face ආවා

    []
  17. B

    අමු සින්දු අහන විදිහ

    ඔයගොල්ලො දන්නෙ නෑ නේ තාම අමු සින්දු අහන්නෙ කොහොමද කියලා..මේ දේවල් අනිවා කරන්න ඕනෙ.. වත්තෙ තියන මල් ගහක, ඇල්බිසියා ගහක අත්තක් අරන් දෙකට කඩලා ඒක ලගින් තියා ගන්න. කොස් ගෙඩියක් කඩලා ඒකේ කිරි කෝප්පයකට දාගන්න.... සින්දුව අහන ගමන් අර අතු කෑලි කොස් කිරි වල dip කරලා කන්න එතකොට විතරයි අමු සින්දු තේරෙන්නේ
  18. B

    Scurvy AkA god ප්‍රශ්ණ වගයක්

    වයස කීයද?? බැදලද???
  19. B

    JVP එක්ට ජයවේව

    JVP එක දිනන්නම ඕනේ...ඔය busines කරන එව්න්ගෙ වාහන ආන්ඩුවට ගන්න ඕනේ... ලොරි 5ක් තියනවනම් 3ක් ආන්ඩුවට දෙන්න ඕනේ... කොළබ කුරුදුවත්ට්ව උදවිය පන්නලා අපේ සහෝදරයොන්ට ගෙවල් බෙදලා දෙන්න ඕනේ.. ගම් මට්ටමින් අපගේ බලකනු වලට බලය ලබා දෙන්න ඕනේ.. අපගේ හතුරන් කෙසේ හෝ මෙල්ල කල යුතුය

    No contents