මචන්ලා, wifeට පොඩි ගල් වගයක් හැදුනා, දැන්නම් ඒවා හරි, ඒත් මේ සතියක් ඉදන් බඩේ කැක්කුමක් තියනවා, වැඩේ කියන්නේ මේක එන්නේ හරියටම හවස 5ට අයෙත් රෑ9 අඩු වෙනවා.හිතා ගන්න බෑ