ඔයගොල්ලො දන්නෙ නෑ නේ තාම අමු සින්දු අහන්නෙ කොහොමද කියලා..මේ දේවල් අනිවා කරන්න ඕනෙ..
වත්තෙ තියන මල් ගහක, ඇල්බිසියා ගහක අත්තක් අරන් දෙකට කඩලා ඒක ලගින් තියා ගන්න.
කොස් ගෙඩියක් කඩලා ඒකේ කිරි කෝප්පයකට දාගන්න....
සින්දුව අහන ගමන් අර අතු කෑලි කොස් කිරි වල dip කරලා කන්න එතකොට විතරයි අමු සින්දු තේරෙන්නේ