1. Shamil Max

    Kia Rio 2001

    මාත් කාලයක් පාවිච්චි කළා . සැප පහසුව / Options හැමදේම හොඳයි . ලෙඩ එනවා . මිස් කරනවා . හදාගන්න තැන නැ . හොඳ garage වලට ගෙනිච්චත් Kia පරන ඒවා නිසා ගණන් ගන්නේ නැ . KIA ම කරන ටික දෙනයි ඉන්නේ . උන් විතරයි හරියට බලන්නේ වාහනේ . විකුනන්නනම් අමාරුවුනේ නැ .සතියක් තුලදී දුන්නා පෙනුම හින්ද :yes:
  2. Shamil Max

    Maria Yusefovna

  3. Shamil Max

    දැනගෙන යමු - පිටකොටුවේ

    දැනගෙන යමු - පිටකොටුවේ :D:D /cY2B8z39V_8
  4. Shamil Max

    MAHANAMA COLLEGE

    අපිත් MaHaNaMa තමා . 2008 මා පට්ටා :D:D:rofl::rofl:
  5. Shamil Max

    ඉන්දියාවේ දින 15 ක් !!!

    නියමයි මචන් . ගොඩක් හොඳට කියවන්න ආස විදියට තියෙනවා . දැනගන්න ඕන හැමදේම තියෙනවා Rep 22++
  6. Shamil Max

    Huawei nova 3i & 3 වෙනස

    Nokia X6
  7. Shamil Max

    Huawei nova 3i & 3 වෙනස

    Nova 3 eka -79,000 Nova 3i eka -49,900 Nova 3e එකනම් මෙහෙට එන්නේ නැති කතාවක් යන්නේ . වෙනස තමා Nova 3 එකේ Processor එක 910 . 3i එකේ 710 3 එකේ Fast Charging type C / 3i එකේ තාම Micro USB තමා . තව පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා. Nokia X6 ( 6.1 -2018 ) මේක ගොඩක් හොඳයි Nova 3i එකට වඩා ...

    No contents