දැනුමට යමක්. [වෙන තැනක කමෙන්ට් කරපු එකක් ත්‍රෙඩ් එකක් දානවා කාට හරි උවමනා වෙයි කියල]
කැන්සර් බෙහෙත් ගන්න යනව නම් ෆාමසි වලට වැඩේ වෙන දිනේ කියන්න එපා. මුලින්ම තියෙනවද කියල විතරක් අහපල්ලා. එතකොට සති දෙකක් විතර ඉස්සරහ දිනයක් කියපල්ලා. බෙහෙතෙ නම විතරක් දාගෙන ගිහින්.
ප්‍රයිස් එක කන්ෆර්ම් කලාම එවෙලෙ...