දැන් මොකද්ද වෙන්නෙ කියල පැහැදිලි කරනවද කවුරුහරි???
21 වෙනකම් තෙල් බෙදන්නෑ කියල කංචනය කියනව... ඒත් තෙල් ඇවිල්ල ශෙඩ්වලට ඊයෙ පෙරේදත්... 🥴
ආයි කිව්ව පෝලිම්වල ඉන්න එපා ඒ ශෙඩ්වලට තෙල් දෙන්නැහැ කියල හැමෝම පෝලිම්වලින් අයින් වෙනකම්... ඒත් කිලෝමීටර් ගණන් පෝලිම්... :angry:
මොන විහිලුවක් ද මේ...