Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කොරියන් exam එක කල් ගිහින්ද?
BUMP
P.D.M.Asanka
Post #5
May 11, 2016
Forum:
ElaKiri Help
සුපිරි Hindi Mashups Remix 2015 Mp3 30 Songs
:love:
P.D.M.Asanka
Post #16
May 3, 2016
Forum:
New Music
සුපිරි Hindi Mashups Remix 2015 Mp3 30 Songs
:) Ela!
P.D.M.Asanka
Post #8
May 2, 2016
Forum:
New Music
සුපිරි Hindi Mashups Remix 2015 Mp3 30 Songs
P.D.M.Asanka
Post #6
May 2, 2016
Forum:
New Music
*~Wedding Cake~*
:D OK, Thank U machan...
P.D.M.Asanka
Post #17
Apr 26, 2016
Forum:
ElaKiri Help
*~Wedding Cake~*
තාම කෙල්ලෙක්වත් නැතුව, කොහේ බදින්න ද බන්. උඹලට ඉතින් කොච්චර කිව්වත් විශ්වාස කරන්නෙම නැහැනෙ මට නෙමෙයි කියලා. හරි හරි කැමති දෙයක් හිතපන්. මගෙ වෙඩිම දවසට අනිවා Thread ඒකක් දාන්නම්. :D
P.D.M.Asanka
Post #15
Apr 26, 2016
Forum:
ElaKiri Help
*~Wedding Cake~*
පව් ඉතින්, මේ වගේ ක්ෂණික මෝචන ඩයලුත් ඉන්නවනෙ. :baffled::lol: :D Thank U bn.
P.D.M.Asanka
Post #13
Apr 26, 2016
Forum:
ElaKiri Help
*~Wedding Cake~*
:D Thank u bn. මගෙ නම් මගෙ කියල දාන්න බැරිකමක් නැහැනෙ. සිරාවට කිව්වෙ. බොරු කියන්නෙ මොකටද.
P.D.M.Asanka
Post #11
Apr 26, 2016
Forum:
ElaKiri Help
*~Wedding Cake~*
Thank U bn. සිරා, බොරු නෙමෙයි. :frown:
P.D.M.Asanka
Post #9
Apr 26, 2016
Forum:
ElaKiri Help
*~Wedding Cake~*
P.D.M.Asanka
Post #8
Apr 26, 2016
Forum:
ElaKiri Help
*~Wedding Cake~*
ඒහෙම තමයි කොල්ලො අපි යාලුවන්ට උදව් කරන්නෙ. :)
P.D.M.Asanka
Post #3
Apr 26, 2016
Forum:
ElaKiri Help
*~Wedding Cake~*
වෙඩින් කේක් කෑලි 500 ක් ගන්න ඹ්නි ජුනි මාසෙ තියෙන යාලුවෙක්ගෙ වෙඩින් ඒකකට. දැනට සෙට් වෙලා තියෙන තැන ඒකක් රු. 85 ක් වෙනවා.මේ ගාණට අඩුවෙන්, කරන අය ඉන්නව නම්, දන්න තැනක් තියෙනව නම් ගණන්, Contact Numbers දාල Help කරන්ඩලා... :D
P.D.M.Asanka
Thread
Apr 26, 2016
Replies: 16
Forum:
ElaKiri Help
ලොව අංක එකේ Video Converter එක
මේකත් පට්ට.:D
P.D.M.Asanka
Post #16
Apr 26, 2016
Forum:
ElaKiri Talk!
*හොල්මන් II *
දාපන් බලන්න. :D කොල්ල උඹ නේද කොල්ලෝ... :baffled::lol:
P.D.M.Asanka
Post #55
Apr 25, 2016
Forum:
ElaKiri Talk!
*හොල්මන් II *
:shocked::shocked::shocked::shocked: පිස්සු හැදේ බන්. :confused::confused: තව සීන් ඒකක් මතක් වුණා මේ වගේ තැනක නාන්න ගිය අදුරන සෙට් ඒකකට වෙලා තියෙන. හොරණ ඉංගිරිය පැත්තෙ නාන පොට් ඒකක් තියෙනවා පරයිතොට කියලා. කිරියෙ අැති දන්න කට්ටියත්. කට්ටිය නාන්න ගිහින් තියෙන්නෙ නිකන් නෙමෙයි. පට්ට Brand...
P.D.M.Asanka
Post #52
Apr 25, 2016
Forum:
ElaKiri Talk!
***ඇයි කෙල්ලො මෙහෙම?*** UPDATED
:rofl:
P.D.M.Asanka
Post #32
Apr 23, 2016
Forum:
News and Updates
*හොල්මන්*
:yes: අනේමන්ද බන්. :confused:
P.D.M.Asanka
Post #34
Apr 22, 2016
Forum:
ElaKiri Talk!
*හොල්මන්*
හොද phone ඒකක් කියල කිව්වෙ. ලාන්තරස් ඒකක් වෙන්න ඹ්නි. මට හම්බවුණ Photo ඒක. 600 x 480 Resolution. 843KB Size ඒක. Format ඒක Bitmap (.bmp).
P.D.M.Asanka
Post #31
Apr 22, 2016
Forum:
ElaKiri Talk!
*හොල්මන්*
මේක මට දුන්නෙ අපේ Office ඒකේ මිස් කෙනෙක්. අද උදේ photo ඒක පෙන්නල මගෙන් අැහුවා මේකෙ මොකුත් අමුත්තක් පේනවද කියල. phone ඒකේ නිසා අපැහැදිළියි. zoom කරල බලනකොටයි දැක්කෙ සිද්දිය. මැසිමට දාලත් බැලුව. මන් phone ඒකෙන් Copyak දාගත්තා මැසිමට phone ඒක ගැහුව වෙලාවෙ. ඊයෙ පෝයනෙ බන්. ගමේ ගියාම...
P.D.M.Asanka
Post #29
Apr 22, 2016
Forum:
ElaKiri Talk!
*හොල්මන්*
:yes: :D මාත් දැකලා නැහැ. දැක්ක උන් කියන කතා අැහුවහම බොරු කියන්නත් බැහැ. Photo ඒක හදපු ඒකක් නෙමෙයි බන්. දන්නකියන තැනක වුණ අැත්ත සීන් ඒකක්. බොරුවක් නම් මේකට දාන්නෙත් නැහැ. අපේ අයියලා දැන් කියයි photoshop කියලා.
P.D.M.Asanka
Post #11
Apr 22, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
Next
First
Prev
2 of 4
Go to page
Go
Next
Last
No contents
Top
Bottom