*~Wedding Cake~*

P.D.M.Asanka

Junior member
  • Apr 24, 2010
    73
    13
    8
    iQYKM50.jpg


    වෙඩින් කේක් කෑලි 500 ක් ගන්න ඹ්නි ජුනි මාසෙ තියෙන යාලුවෙක්ගෙ වෙඩින් ඒකකට. දැනට සෙට් වෙලා තියෙන තැන ඒකක් රු. 85 ක් වෙනවා.මේ ගාණට අඩුවෙන්, කරන අය ඉන්නව නම්, දන්න තැනක් තියෙනව නම් ගණන්, Contact Numbers දාල Help කරන්ඩලා... :D
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ඒකත් යාලුවෙක්ට....
    වසනා බේකර්ස් එකේ 40-45 ගානක් වෙන්නේ. රහයි, ලොකු කෑලි. කාල බලලා ගන්න.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යකෝ මේ වගේ යාලුවො ඉන්නවනං මොනවද කරන්ඩ බැරි. ;)
    කේක් හදන අය 4ක් 5ක් ටෝක් කරල සාම්පල් අරං අඩු තැනට දීහං මචං.
     

    P.D.M.Asanka

    Junior member
  • Apr 24, 2010
    73
    13
    8
    යකෝ මේ වගේ යාලුවො ඉන්නවනං මොනවද කරන්ඩ බැරි. ;)
    කේක් හදන අය 4ක් 5ක් ටෝක් කරල සාම්පල් අරං අඩු තැනට දීහං මචං.

    :D Thank u bn. මගෙ නම් මගෙ කියල දාන්න බැරිකමක් නැහැනෙ. සිරාවට කිව්වෙ. බොරු කියන්නෙ මොකටද.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Posts: 47
    Join Date: Apr 2010

    දැන් කියනවා යාළුවගේ wedin එකටලු, :P

    කමක් නැ උඹ අපිට බොරු කිව්වට.

    ...::: උඹට සුබ මංගලම් :::...

    වසන එකේ තම අඩුම දන්නා විදියට
     

    P.D.M.Asanka

    Junior member
  • Apr 24, 2010
    73
    13
    8
    Posts: 47
    Join Date: Apr 2010

    දැන් කියනවා යාළුවගේ wedin එකටලු, :P

    කමක් නැ උඹ අපිට බොරු කිව්වට.

    ...::: උඹට සුබ මංගලම් :::...

    වසන එකේ තම අඩුම දන්නා විදියට

    තාම කෙල්ලෙක්වත් නැතුව, කොහේ බදින්න ද බන්. උඹලට ඉතින් කොච්චර කිව්වත් විශ්වාස කරන්නෙම නැහැනෙ මට නෙමෙයි කියලා. හරි හරි කැමති දෙයක් හිතපන්. මගෙ වෙඩිම දවසට අනිවා Thread ඒකක් දාන්නම්. :D