වෙඩින් කේක් කෑලි 500 ක් ගන්න ඹ්නි ජුනි මාසෙ තියෙන යාලුවෙක්ගෙ වෙඩින් ඒකකට. දැනට සෙට් වෙලා තියෙන තැන ඒකක් රු. 85 ක් වෙනවා.මේ ගාණට අඩුවෙන්, කරන අය ඉන්නව නම්, දන්න තැනක් තියෙනව නම් ගණන්, Contact Numbers දාල Help කරන්ඩලා...
Last edited:
යාලුවෙක්ගෙ වෙඩින් ඒකකට![]()

ඒකත් යාලුවෙක්ට....
වසනා බේකර්ස් එකේ 40-45 ගානක් වෙන්නේ. රහයි, ලොකු කෑලි. කාල බලලා ගන්න.
Posts: 43
Join Date: Apr 2010
![]()


යකෝ මේ වගේ යාලුවො ඉන්නවනං මොනවද කරන්ඩ බැරි.
කේක් හදන අය 4ක් 5ක් ටෝක් කරල සාම්පල් අරං අඩු තැනට දීහං මචං.
Thank u bn. මගෙ නම් මගෙ කියල දාන්න බැරිකමක් නැහැනෙ. සිරාවට කිව්වෙ. බොරු කියන්නෙ මොකටද.


Wasana eke 30i
Thank U bn.
Posts: 47
Join Date: Apr 2010
දැන් කියනවා යාළුවගේ wedin එකටලු,
කමක් නැ උඹ අපිට බොරු කිව්වට.
...::: උඹට සුබ මංගලම් :::...
වසන එකේ තම අඩුම දන්නා විදියට

machan wasana bakers eke balanna
ganat adui wadeth hodata tibba
OK, Thank U machan...