මම අද cargills එකට ගියා. උබල notice කලාද හැම බඩුවක්ම ගණන් වැඩි වෙලා. ඒක හොයන්න පුළුවන් barcode එක scan කළාම පරණ stock price එක වැටෙනවා. හැම බඩුවක්ම scan කලාම price දෙකම වැටෙනවා.
මම අද ගත්ත බඩු වල මිල
අඹේවෙල Fresh මිලක් එක - 200
Highland Yoghart - 35 ( කලින් තිබ්බේ 30 )
Sunlight කුඩු 1 kg -...