ohoma ekak awith thibba kalin mase add kale na kiyala ekath add kalaalu ahuwama kiwwa :/
මාත් අවුරුදු 3 ක් විතර ගෙව්ව ගෙව්ව මාසෙට 699 කියල ගත්තෙ හැම මාසෙම රු. 1000 පැනල බිල් ආසාවට 1000 ට අඩුවෙන් බිලක් ඇවිත් නෑ හු* ගන්න් කියල අත ඇරල දැම්ම
dish tv


ewala hama channel ekakma thiyanawada?
gana keeyada?
uba aran thiyanawada?

dish tv ganilla mama chater wela dilog atha arala dan dish tv use karanne godak chanell tiyenwa dialog walata wada clear bun..250 pacage eka with VAT RS.373 ubalage antena eka thiyenaawanam decoder eka witharak ganilla 4000/- decoder eka
