කපල් බලන්න එන අසහනකාරයෝ
මචන්ලා,
මමයි කෙල්ලයි වීකෙන්ඩ් එකේ බීච් එකට ගියා පොඩ්ඩක් නිදහසේ ඉන්න. අපි දෙන්නම කැම්පස් ඉන්නේ. මීට කලින් අපි දෙන්න බීච් ගිහින් තිබුනේ නෑ. අපේ සම්බන්දෙ ගැන දේවල් දෙකෙන්ම දන්නවා. ගෙවල් වලින් කැමති. ඒ නිසා වැරදි අදහසකින් කෙල්ලව එක්කගෙන ගියේ නෑ. නිදහසේ කෙල්ලත් එක්ක ඉන්න ඕනේ...