1. elitiz

    Poddak warella

    ලංකාවේ ගොඩක්ම ලාබ බිස්නස් එකක් තමයි කෙල්ලන්ගේ ශෝට් මහන එක. මොකද ඒවාට යන රෙදි ප්‍රමාණයත් අඩුයි. ඉල්ලුමත් වැඩියි වැඩිය හොයාගන්න නැති නිසා. ගොඩක් වෙලාවට කෙල්ලෙක්ගෙ මේ වගේ ශෝට් එකක් රුපියල් 2000න් එහා විකුනන්නේ කඩවල. පොඩ්ඩක් බලන්න ඔන්ලයින් ෂොප් වල මේ වගේ ශෝට් එකක මිල.
  2. elitiz

    SAITM සහ SLITT

    රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයයි, වෛද්‍ය ශිෂ්‍යයොයි කියන විදියට සයිටම් එකේ ඉන්නේ අමුම අමු ගොන්නු නේ. උන්ට ඉස්පිරිතාලවල වැඩ කරන්න දුන්නොත් ලංකාවේ ඔක්කොම ලෙඩ්ඩු මැරෙනවලු නේ. ඒ නිසා අපේ ජීවිත ගැන හිතළලු නේ ඔය සයිටම් එකට විරුද්ද වෙන්නේ ඒ ගොල්ලෝ. පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න එවුන් ඔච්චරම...
  3. elitiz

    කෙල්ලෙක්ට කොට කලිසමක්

    නැහැ නැහැ. මේවා ගෙදරට අඳින කොට කලිසම්.
  4. elitiz

    කෙල්ලෙක්ට කොට කලිසමක්

    මේවා දෙන්න බෑ බන්. හරි නැහැනේ.
  5. elitiz

    කෙල්ලෙක්ට කොට කලිසමක්

    දැන් හැම කෙල්ලෙක්ම අඳිනවා නේ මේ වගේ කලිසම්.
  6. elitiz

    කෙල්ලෙක්ට කොට කලිසමක්

    කොහෙද ටවුන් එක?
  7. elitiz

    කෙල්ලෙක්ට කොට කලිසමක්

    මේකේ කොට කලිසම් නැහැනේ.
  8. elitiz

    කෙල්ලෙක්ට කොට කලිසමක්

    Odel එකේ බැලුවා. තියෙන්නේ නෝමල් ඒවා. මේ වගේ කොට ඒවා නෑ. Kelly felder, GFlock facebook එකේ බැලුවා. ඒත් නැහැ.
  9. elitiz

    කෙල්ලෙක්ට කොට කලිසමක්

    මම ගොඩක් තැන්වල බැලුවා. තියෙන්නේ නිකන් කොට කලිසම්. රෑට අඳින මේ වගේ කොට කලිසම් නැහැ.
  10. elitiz

    කෙල්ලෙක්ට කොට කලිසමක්

    කෙල්ලෙක්ට කොට කලිසමක් මේ පින්තුරේ වගේ කෙල්ලෝ රෑට අඳින කොට කලිසම් ගන්න තැනක් දන්නවද ලංකාවේ? මේ පාර අවුරුද්දට කෙල්ලට මේ වගේ දෙයක් අරන් දෙන්න බැලුවේ. ඒත් කොහේවත් මේ වගේ ඒවා ගන්න නෑනේ.
  11. elitiz

    හොඳ මී පැණි ගන්න තැනක්

    විහිළු නෙමෙයි බන්. බෙහෙතක් හදන එකකට. ගන්න තැනක් දන්නවා නම් කියන්න.
  12. elitiz

    හොඳ මී පැණි ගන්න තැනක්

    හොඳ මී පැණි ගන්න තැනක් හොඳ මී පැණි ගන්න පුළුවන් තැනක් දන්නවද? බෙහෙතක් හදන එකකට හොඳ මී පැණි ඕනේ වෙලා තියෙනවා. ගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියන්න.

    No contents