1. elitiz

    shanu kukku

    පොඩි එකී ගෙදරට ජංගිකොට වගේ ශෝටවල් ගහන් ඉන්නේ
  2. elitiz

    Poddak warella

    දළදා මාලිගාව, මල් වත්ත සහ ටවුන් එක
  3. elitiz

    Poddak warella

    ඒ කිව්වේ?
  4. elitiz

    Poddak warella

    ඒ කාලේ නම් එක කෙල්ලෙක්වත් දැක්කේ නෑ ශෝටක් ගහන් ඉන්න
  5. elitiz

    Poddak warella

    අවුරුදු 3කට වගේ කලින්
  6. elitiz

    Poddak warella

    නුවර පැත්තේ ඉන්නේ ගොඩේ කෙල්ලෝ නිසා කිව්වේ.
  7. elitiz

    Poddak warella

    මම බැලුවේ කොළඹ. කොළඹත් නැති ඒවා නුවර තියෙනවද? නුවර කෙල්ලෝ කොට කලිසම් අඳින්නෙත් නෑ ඔය වගේ
  8. elitiz

    Poddak warella

    කොහේ බ්‍රාන්ච් එකේද ඔය?
  9. elitiz

    Poddak warella

    ඒ තියෙන්නේ නෝමල් ඒවා බන්. රෑට අඳින ඒවා නෙමෙයි.
  10. elitiz

    Poddak warella

    මම ඔය හැම එකේම බලලා තියෙනවා. කලින් ත්රෙඅඩ් එකකුත් දැම්ම ඔය ගැන අහලත්. http://www.elakiri.com/forum/showthread.php?t=1791609
  11. elitiz

    Poddak warella

    කියපන්කො හොඳ බ්‍රෑන්ඩ් නෙම්ස් එහෙනම් ශෝර්ට්ස් වල ලංකාවේ ගන්න තියෙන
  12. elitiz

    Poddak warella

    ලංකාවේ බ්‍රෑන්ඩ් නේම් බල බලා තෝරන්න තරම් කෙල්ලන්ගේ ශෝට්ස් නැහැ බන්
  13. elitiz

    Poddak warella

    දැන් අඩුකුලේ ලොකු කුලේ කියලා නෑ හැම කුලවලම කෙල්ලෝ ශෝට් අඳිනවා
  14. elitiz

    Poddak warella

    නැහැ. මම හොඳටම දන්නා නිසා කියන්නේ. ලංකාවේ කෙල්ලෝ ෂෝර්ට් ගනිද්දී බ්‍රෑන්ඩ් නේම් හොයන්නේ නෑ. හොඳයි නම් ලස්සනයි නම් ගන්නවා.

    No contents