SAITM සහ SLITT

elitiz

Member
Feb 16, 2017
115
23
0
රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයයි, වෛද්‍ය ශිෂ්‍යයොයි කියන විදියට සයිටම් එකේ ඉන්නේ අමුම අමු ගොන්නු නේ. උන්ට ඉස්පිරිතාලවල වැඩ කරන්න දුන්නොත් ලංකාවේ ඔක්කොම ලෙඩ්ඩු මැරෙනවලු නේ. ඒ නිසා අපේ ජීවිත ගැන හිතළලු නේ ඔය සයිටම් එකට විරුද්ද වෙන්නේ ඒ ගොල්ලෝ.

පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න එවුන් ඔච්චරම ගොන්නු නම් SLITT, NIBM වගේ ඒවායින් එලියට එන අයත් අමුම අමු ගොන්නු වෙන්න ඕනේ නේද? රජයේ විශ්ව විද්‍යාලවලින් එන අයත් එක්ක බැලුවහම? ඉතින් සයිටම් එකෙන් වගේ මේවයිනුත් මෝඩ අය උපාදි අරන් ඇවිත් රට අනතුරේ දාන එක ගැන කවුරුවත් විරුද්ද වෙන්නේ නැත්තේ ඇයි?

සයිටම් එකේ ඉන්නේ ගොන්නු නම් SLITT, NIBM එකේ ඉන්නේ ගොන්නු නොවෙන්නේ කොහොමද?
 

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,727
    12,753
    113
    හරි හමන් ඉස්පිරිතාලෙ කුත් නැතිව, SLMC UGC අනුමැතියත් නැතුව, තමන්ට අවුරුදු පහකින් mbbs හම්බෙයි කියලා කිසිම සහතිකේකුත් නැතුව, SLMC එක "ඕකට යන්න එපා " කිය කියා 2009 ඉදන් මාස 6කට පාරක් පත්තර වල දැන්වීම් දාද්දිත් නෙවිල් අන්කල්ට කෝටියක් දීල දැන් පාරවල්, STATION , BUS STANDS ගානෙ ගිහින් කොල බෙද බෙද උපාධිය ඉල්ල්න්නෙ උන් විතරක් නිසා
    :dull::dull::dull:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,727
    12,753
    113

    https://logicallankan.wordpress.com/


    රටේ අවශ්‍ය තරමට වෛද්‍යවරු නැති බැවින් තවත් වෛද්‍යවරු බිහි කිරීමට සයිටම් හොඳ විසඳුමක් නොවේද?

    ඔවුනට රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබාදී ගුණාත්මක කල නොහැකිද?

    විදෙස් රටවලට ගොස් වෛද්‍යවරයෙකු වී පැමිණෙනවා නම් , ලංකාවේ මෙවැනි ආයතන තිබීමෙන් රටේ මුදල් ඉතිරි කරගත හැකි නොවේද?

    ලංකාවේ ඉහළ ම සුදුසුකම් ලත් සමහරුන්ටත් ක්‍රමවේදයේ අඩුපාඩු නිසා වෛද්‍ය අධ්‍යාපනය අහිමි වෙනවා නේද ? මෙලෙස ක්‍රමයෙන් අසාධාරණයට ලක් වන පුද්ගලයන්ට SAITM හොඳ විකල්පයක් නේද ?


    උසස් අධ්‍යාපන අවස්ථා හිමි වන්නේ උසස් පෙළ සමත් සිසුන්ගේ 17% පමණි, ඉතිරි 83% ට අධ්‍යාපන අවස්ථා අහිමි ද ?

    SAITM වගේ ආයතන වලින් කෙනෙකුට ඉගෙනීමට ඇති අයිතිය තහවුරු වෙනවා නේද ?


    SAITM is a national issue. And most of the public is not aware about things that are happening. They are left with so many questions. We are here to answer those questions…
    https://logicallankan.wordpress.com/


    A complete summary of key events regarding SAITM along with specific dates. SAITM හා බැඳි වැදගත් සිදුවීම් සහ ඒවා සිදු වූ දිනවල්.
    https://logicallankan.wordpress.com/saitm-timeline-කාල-සටහන/


    Various documents to support the facts stated in our reports.



    අපගේ වාර්තා වල සඳහන් කරන කරුණු වලට සාක්ෂි සහිත ලියකියවිලි.


    https://logicallankan.wordpress.com/documents/

    All Documents Pertaining to SAITM (සයිටම් ගැටලුවට අදාළ ලියකියවිලි)

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධ විවිධ සමාජ මත වලට වෛද්‍ය ශිෂ්‍යයන්ගේ පිළිතුරු

    Foreign Universities Recognized by SLMC (SLMC පිළිගත් විදේශීය විශ්වවිද්‍යාල)

    Gazettes Declaring SAITM as a MBBS Degree Awarding Institute (2011 and 2013)


    GMOA Report on the Ill-conceived Private Medical College at Malabe (2010)

    Guidelines and Application for Obtaining Degree Awarding Status for Higher Educational Institutes

    Guidelines for Accreditation of Medical Schools in Countries of the South-East Asia Region

    Joint Statements on SAITM by the Deans of the Medical Faculties

    Judgement in Court of Appeal in SAITM Matter

    Letter Sent to Hon. Minister of Health by SLMC Regarding the Inspection of SAITM (2015)

    Medical Ordinance of Sri Lanka

    Notice by the SLMC Regarding Minimum Entry Criteria and Medical Faculties

    Reports by the Faculty Boards Regarding the Report of the Sectoral Oversight Subcommittee on Higher Education

    SLMC Inspection Report on Application for Recognition of Faculty of Medicine, SAITM

    Sri Lankan University Ranking (2016)

    Supreme Court Decision Regarding the District Quota System (2011)

    The Examination for Registration to Practise Medicine in Sri Lanka (ERPM)

    UGC and Medical Courses




    නොදැන ගියානම් උන් යන්නෙ කොහෙද කියලා දන්නේ නැති ව ඉබාගාතේ ගිය හරක්
    දැනගෙන නම් ගියෙ .. කෝටියකුත් දීලා:dull: කොහොමත් හරක් ..:rofl:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හරි හමන් ඉස්පිරිතාලෙ කුත් නැතිව, SLMC UGC අනුමැතියත් නැතුව, තමන්ට අවුරුදු පහකින් mbbs හම්බෙයි කියලා කිසිම සහතිකේකුත් නැතුව, SLMC එක "ඕකට යන්න එපා " කිය කියා 2009 ඉදන් මාස 6කට පාරක් පත්තර වල දැන්වීම් දාද්දිත් නෙවිල් අන්කල්ට කෝටියක් දීල දැන් පාරවල්, STATION , BUS STANDS ගානෙ ගිහින් කොල බෙද බෙද උපාධිය ඉල්ල්න්නෙ උන් විතරක් නිසා
    :dull::dull::dull:
    :yes::yes::yes::yes:

    කඳවුරු දෙකේම උන් හදන්නේ බොර දියේ මාළු බාන්ඩ.
    SAITM උන් තමන්ගේ අඩුපාඩු තියෙන බව පිළිගන්නේ නැතුව SLIIT, NIBM, NSBM උපාධි දෙනවනම් තමන්ටත් උපාධි පිරිනැමීමට ඉඩ දෙන්ඩ ඕනේ කියමින් SLIIT, NIBM, NSBM තමන්ගේ මට්ටමට දාගන්ඩ උත්සාහ කරනවා.
    ඒ අතරේ අන්තරේ උන් SAITM එකේ වැරදි දඩමීමා කරගෙන SLIIT, NIBM, NSBM වලින් උදපාධි දෙන එක නවත්තලා ඒවත් SAITM එක්කම වහල දාන්ඩ කියල බෙරිහන් දෙනවා.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    SLITT, NIBM එකේ උපාධි ගන්න උන් හොස්පිටල් එකේද යකෝ වැඩ කරන්නේ?
    උන් ලෙඩ්ඩු බලන්නද යන්නේ?
    සිනි බෝල ටෝක්
    කියා වසරද උබ?

     
    • Like
    Reactions: saja

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,635
    40,211
    113
    කම්පූටර් ඉන්ජිනේරු ගිනුම් කලා වගේ දේවල් රජයේ උනත් පෞද්ගලික උනත් කිසි කරදරයක් නැතුව කරන් යන්න පුළුවන් පහසුකම් තියෙනවා. හැබැයි වෛද්‍ය කටයුතු එහෙම බෑ. සුදුසු පරිසරයක් තාක්ශනයක් පහසුකම් ගුරුවරු සීමිතයි. ඔය රෙද්ද රජයට පවරගෙන, අඩු මුදලට(ලක්ශ 50ට අඩුවෙන්) ගුනාත්මක් වෙද්දු එලියට දාන්න පුළුවන්.
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    SLITT, NIBM එකේ උපාධි ගන්න උන් හොස්පිටල් එකේද යකෝ වැඩ කරන්නේ?
    උන් ලෙඩ්ඩු බලන්නද යන්නේ?
    සිනි බෝල ටෝක්
    කියා වසරද උබ?

     
    • Like
    Reactions: saja

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,727
    12,753
    113
    :yes::yes::yes::yes:

    කඳවුරු දෙකේම උන් හදන්නේ බොර දියේ මාළු බාන්ඩ.
    SAITM උන් තමන්ගේ අඩුපාඩු තියෙන බව පිළිගන්නේ නැතුව SLIIT, NIBM, NSBM උපාධි දෙනවනම් තමන්ටත් උපාධි පිරිනැමීමට ඉඩ දෙන්ඩ ඕනේ කියමින් SLIIT, NIBM, NSBM තමන්ගේ මට්ටමට දාගන්ඩ උත්සාහ කරනවා.
    ඒ අතරේ අන්තරේ උන් SAITM එකේ වැරදි දඩමීමා කරගෙන SLIIT, NIBM, NSBM වලින් උදපාධි දෙන එක නවත්තලා ඒවත් SAITM එක්කම වහල දාන්ඩ කියල බෙරිහන් දෙනවා.

    රජයේ ඒවා වලින් රටේ අවශතාවය සම්පූර්නයෙම්ම ඉෂ්ටවෙනවා නම් පුද්ගලික ඒවා ඕනි නෑ .. අපේ රටේ එහම වෙන්න නෑ රජයේ සෑම ආයතනයකටම සාපේක්ෂව පවුද්ගලික අංශයේ සේවාව ගුණාත්මක සහ කාර්යක්ෂම තාව අතින් ඉහලයි

    හැබැයි යම්කිසි පුද්ගලික ආයතනයක් ආරම්භකිරීම නිසා රාජ්‍ය අංශයේ ආයතනය කඩා වැටෙනවා නම් වෙන්නේ කවදාහරි ඒ ආයතන නැත්තටම නැති වෙනවා ?
    එහම නොවී කරන ඕනිම දෙයකින් රටට හොදක් වෙයි

    හැබැයි තව දෙයක් තියනව ... අනික් ආයතන කොහොම උනත් ,,, ලංකාවේ රජයේ රෝහලකින් ලබාදෙන සේවය කිසිම පවුද්ගලික රෝහලකින් දෙන්න බෑ ,,ඕනි ඉස්පිරිතලෙකින් මැරෙන්න යනකොට යවන්නේ මහා රෝහලට ,, පුද්ගලික රෝහලකදී කව්රුහරි මැරුනොත් වැරදි අඩුපාඩු ගොඩක් වෙලා තියන තැන් අහුවෙනවා . ඉතින් එහම බැලුවම වෛද්‍ය විද්‍යාව පුද්ගලික ආයතනයක හරියට උගන්නන්න පුළුවන් වෙයිද කියන ගැටලුව තියනවා.

    දැන් කිව්වොත් රජයේ රෝහල් වල අඩුපාඩු වෙන්නේ නැද්ද, කියල එහම වෙනවා , හැබැයි ඒ ගොඩක් වෙලාවට දොස්තරලා පුගලික දේවල් (channeling වගේ ඒවා) වලට වැඩි අවධානයක් දෙනනිසා කියල මට හිතෙන්නේ ,,, එහම බලනකොට ඉතිං කවදාහරි පුද්ගලික අංශයෙන්වැඩි පඩි හම්බෙනකොට දෙසතරලයි , ආචාර්යවරු සේරම පුගලික ඒවාට යයි උගන්නන .
    කොහොම කලත් කෙලවෙන්නේ දුප්පතාට :no: