උඹල අද ජාතික දින උත්සවය බලන්න ඇති. ජනාදිපති තුමාට ස්කොට් එකට ආපු පොලිස් කාර් Toyota පොලිස් බයික් BMW එන්ගලන්තයෙ අස්වයො ඉදන් ජනාදිපති තුමා,අගමැති තුමා ඇතුලු මැති ඇමතිවරු ඔක්කොම ආවෙ BMW වගේ කාර් වල.
පෙරඩ් එකේ ගිය හමුදාවෙ අය අරන් ගියෙ China,Pakistan,Russia වගේ රටවලින් ගෙනාපු තුවක්කු බූට්2,uniform...