ජාති වාදයට එරෙහි වෙමු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ජාතිවාදි වෙනවා නම් වෙයල්ලා ජාතියට වැඩදායි විදිහට.
    පක්ෂ වල කොන්ත්‍රාත් වලට ජාතිවාදි වෙන එක අමුම අමු ගොන් කමක්.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේකේ මොන ජාතිවාදයක්ද? බෞද්ධ නටඹුන් උඩ පල්ලි ගහන්න පුලුවන්.දාගැබ් ඩෝසර් කරන්න පුලුවන්.වනෝද්‍යාන ඩෝසර් කරලා කොළනි අටවන්න පුලුවන්.නගරෙක ඕන තරම් පල්ලි අටවගන්න පුලුවන්.ඕකේ මොන ජාතිවාදයක්ද නේද? ඒක තමයි ආගමික නිදහස.:lol::lol:

    සිංහල බෞද්ධ කියා ගන්න උන් "සිංහ ලේ " කියලා ස්ටිකර් එකක් ගැහුවොත්,බෞද්ධ පූජා භූමියක පල්ලියක් අටවනවට විරුද්ධව පෙළපාලි ගියොත්, අන්න ජාතිවාදේ.:rofl:

    සහජීවනේ පිරී ඉතිරී යනවා දැන් මේ දූපතේ.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    reputation_neg.gif
    ජාති වාදයට එරෙහි වෙමු 12-27-2015 07:11 PM yeka shahajeewane thama nana! oya shinhale shinhaya daala mokada thamaa karanawa ?
    sinhale dapu ekayi awla ne? tho sinhala ponnayekne.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    harshalulzsec=nazi ටැග් එකත් නරකම නෑ.රේප් ටිකකුත් කැපුවා නම් තවත් චූන් වෙයි සහජීවනේට :lol:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    වැඩක් නැ බන් ඕක ගැන කතා කරලා , ඇගේ ලේ කෝප වෙන එක විතරයි වෙන්නේ . ඔක්කොටම කලින් කොන්ද පන තියෙන පාලකයෝ ඉන්න ඕනේ රට පාලනය කරන්න.මේකේ ඉන්නේ කොමිස් කාක්කෝ.සල්ලි වලට තමන්ව වදාපු අම්මවත් පාවලා දෙන ජාතියේ උන් ටිකක් රට පාලනය කරන්නේ.