නැහැ බං එහෙම උඹට අපිට තේරුනාට මුන්ට තේරිච්ච විදිහට තමා ඔය පොස්ට් ඒක දාලා තියෙන්නේ.
ඔය උන්ගේ හැටි.
ඒක මහින්දට "චන්දෙ දීපු" නෙවේ, "කඩේ යන" අයගේ විශේෂ ලක්ෂණයක්.
ඔයිට සමාන ඔය ලක්ෂණ ටිකමයි UNP එකට කඩේ යන උන්ට තියෙන්නේ.
ඒක "කඩේ යන්නන්" ගේ විශේෂ ලක්ෂණයක්.
මේ ආණ්ඩුවේ කට විතරයි ඒක වෙනම කතාවක්. කියපු...