ලජ්ජා නැතිකම > ෆීල්ඩ් මාශල්කම

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ලජ්ජා නැතිකම > ෆීල්ඩ් මාශල්කම

    රනිල් වික්‍රමසිංහ මට යෝජනා කරා එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන්න. ඒ වගේ ලැජ්ජ නැති වැඩ මං කරන්නෙ නෑ. මම ප්‍රතිපත්ති රකින මිනිහෙක්. මම පාර්ලිමේන්තු යන්නෙ ජනතා චන්දෙන් තේරිලා මිසක් රනිල් ගෙ ලයිස්තුවෙන් නෙවෙයි..."

    -ජනතා චන්දයෙන් ප්‍රතික්ෂේප වූ පසු, රනිල් ගේ ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව ට පැමින ඇමති කමකුත් ඉල්ලා ගත් ෆොන්සේකා මැතිතුමා මීට වසර දෙකකට පෙර
    .


     
    • Like
    Reactions: jonhrcm

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දේශපාලකයෙකුට තියෙන්න ඕන මුලික සුදුසුකම් වලින් එකක් තමයි, විලි ලජ්ජා නැතිකම.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,161
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    5927524453_5c61d29d31.jpg
     

    Jack Jayantha

    Banned
    Feb 22, 2016
    82
    4
    0
    බස් එකේ
    විධායක ජනාධිපති වෙලා හිටපු එකත් ලැජ්ජ නැතිව පසු පෙල මන්ත්‍රී විදියට ඉන්න එකේ මූ කොහොම හිටියම මොකෝ