ලයිට්_ගෝඨාභය

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මුළු රටම අදුරු වෙද්දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් නිර්මාණය කළ උද්‍යාන අසලට මිනිසුන් ආරක්ෂාව පතා රොක් වෙයි.හිරු එළියේන් ක්‍රියාත්මක වන විදුලි සැපයුමක සැබෑ ඕනෑකම පෙන්වා දුන් ගෝඨභය රාජපක්ෂට බනින මිනිස්සුන්ට දැන් ඇත්ත තෙරේනවද හිටං
    1174919_1733012156934665_449802195647794957_n.jpg
    1928925_1733012240267990_7571748010149490795_n.jpg
    1174919_1733012156934665_449802195647794957_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes: ගොඨාභය කියන්න රටක් ව්ටින මිනිහෙක් මචන්, අපේ සම-හරක් කුහක සිoලයන්ට නොතේරුනාට....:(
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    :yes::yes::yes: ගොඨාභය කියන්න රටක් ව්ටින මිනිහෙක් මචන්, අපේ සම-හරක් කුහක සිoලයන්ට නොතේරුනාට....:(
    :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවගෙ ඇවිදින ගොන් පකාලම තමා බොරු වලට ‍රැවටිල ආණ්ඩු මාරු කරේ
    ඒක හරි ගගෙන් වතුර බීල මුහුදට ආවැඩුව දැන් සනීප ඇති වෙනසැප ඇති,
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ආරක්ෂාව පතා කියන්නේ ගෙදරට හොරු පනලද ලොල්. මීහරක්.

    හොරු පනිනව වගේද... කළුවරේ කොළුකාරයො ගෙට පැන්නොත් කියන්න බෑනෙ... ආණ්ඩුව කරන්නෙ SLS සහතිකය ගත්ත අයනෙ :shocked::shocked::shocked::shocked:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    හොරු පනිනව වගේද... කළුවරේ කොළුකාරයො ගෙට පැන්නොත් කියන්න බෑනෙ... ආණ්ඩුව කරන්නෙ SLS සහතිකය ගත්ත අයනෙ :shocked::shocked::shocked::shocked:

    කොලු කාරයන්ට බයේ දුවන උන් පිරිමිද ?
    උන් පොන්නයෝනේ බන්. පොල්ලක් අරන් ගහන්න එපයි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුළු රටම අදුරු වෙද්දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් නිර්මාණය කළ උද්‍යාන අසලට මිනිසුන් ආරක්ෂාව පතා රොක් වෙයි.හිරු එළියේන් ක්‍රියාත්මක වන විදුලි සැපයුමක සැබෑ ඕනෑකම පෙන්වා දුන් ගෝඨභය රාජපක්ෂට බනින මිනිස්සුන්ට දැන් ඇත්ත තෙරේනවද හිටං
    1928925_1733012240267990_7571748010149490795_n.jpg

    ලොල්.
    මේ ඉන්න එවුන් ඔතන හිටගෙන ඉන්නේ ආරක්ෂාව පතාද? :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කොලු කාරයන්ට බයේ දුවන උන් පිරිමිද ?
    උන් පොන්නයෝනේ බන්. පොල්ලක් අරන් ගහන්න එපයි

    කොලුකාරයොන්ට චන්දෙ දීල පාර්ලිමේන්තුවට යවන එවුන් මොක්කුද බන් එතකොට? :confused:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කොලු කාරයන්ට බයේ දුවන උන් පිරිමිද ?
    උන් පොන්නයෝනේ බන්. පොල්ලක් අරන් ගහන්න එපයි

    ආණ්ඩු බලය තියෙන පොන්නයොත් එක්ක ඒව කරන්න බෑ... ගහන්න ගියොත් කියයි මම අහවල් ඇමති මම වරද පිලිගන්නව මගෙත් එක්ක යමු පොලිසියට කියල... ඊට පස්සෙ වෙන්නෙ පොල්ලක් අරන් ගහන්න ගියපු එකා පොන්නය වෙනව ;) :D
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලොල්.
    මේ ඉන්න එවුන් ඔතන හිටගෙන ඉන්නේ ආරක්ෂාව පතාද? :lol:

    උන් ඔතන ඉන්නෙ ආරක්ෂාවට නෙමෙයි කියල ඕන එකෙක්ට තේරෙනව. කොහොමත් දැන් රටේ ආරක්ෂාවක් නෑනෙ බන්. ත්‍රෙඩ් එක දාපු එකාට කියන්න ඕන වෙන්න ඇත්තෙ රට බාර ගන්න කලින් නැව් ටෝක්ස් දීල අන්තිමට මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතාවන් වත් හරියට ඉෂ්ට කරගන්න බැරුව මේ රජය ඉන්නකොට තාමත් මිනිස්සුන්ට ඉතුරුවෙලා තියෙන්නෙ කලින් ආණ්ඩුවෙන් කරපු වැඩ විතරයි කියන එක.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇයි පොන්නයො නම දාල රෙප් කපන්න බයද

    nalin_pons.jpg

    නම දාල රෙප් කැපුවා පොන්නයෝ. :lol:
    තොපි වගේ ගොන්නුන් ගේ රෙප් කපනවා තියා පොස්ට් එකක් වත් බලන්න අකමැති නිසා ignore list දාලා ඉන්නේ.
    ආතල් එකට view post වලින් බලද්දී මේක දැක්කේ.
    ගොන් බයියෝ ඔක්කොම ignore list දාලා ඉන්නේ.
    මාව කොට් කරලා කියන ඒවා කනාවට වගේ දැක්කොත් තමා ඉතින්! :rofl: :rofl: