මටත් මේ හා සමාන අත්දැකීමක් තමයි තියෙන්නේ... මගෙත් ගේ පොඩී තාම හදනවා ගෙට පිටිපස්සෙන් කන්ද... අපේ පලාතේ හැටි කදු තමයි... මෙකෙදි කෙල්ලගේ අම්මා නෙමෙයි බාල්දිය දැම්මේ කෙල්ලගේ අයියයි,අක්කයි ගේ පොඩී දවසක කන්ද කඩාන එයි එකනිසා නංගි දෙන්න බයයි කියලා තියනවා.. මාත් කෙලින්ම කීවා මම ගේ හදනවා හැබැයි ඉඩම් අරන්...