Part Time data entry job gena

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    කට්ටියගෙන්ම පොඩි උදවුවක් ඕන ... ඩේටා එන්ට්‍රි ජොබක් ගැන ඉක්මන් එකේ දැක්කා කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් ඒ ගැන අදහසක් කියන් යනවද.... තව ඉතින් ඒ ගැන අදහසක් එහෙම තියනවානම් කියන් යමු ලොකු උදවුවක්

    මෙන්න මෙක තමයි දැක්කේ

    http://css8.webs.com/jobs
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Uba dhekka eka mokakda kiyala methana dapan nethnam meke inna unta dives ne ne..
    ethakota danna ekek udavu karay.
     
    • Like
    Reactions: shanur

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඉන්ටනෙට් මනී ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ .... මෙන්න මෙක තමයි දැක්කේ

    http://css8.webs.com/jobs

    වැඩේ කියන්නේ, මෙච්චර සල්ලි හොයන්න පුළුවන් ක්‍රම දැනගෙන ඉද්දි, සල්ලි දීලා ඩොමේන් එකක් ගන්න බැරි එකනේ :baffled::baffled:
     
    • Like
    Reactions: shanur

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla

    වැඩේ කියන්නේ, මෙච්චර සල්ලි හොයන්න පුළුවන් ක්‍රම දැනගෙන ඉද්දි, සල්ලි දීලා ඩොමේන් එකක් ගන්න බැරි එකනේ :baffled::baffled:

    :baffled::baffled::baffled::rofl::rofl::P:P:P
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Epa yako oka ape ekek kara,un issala ez cash karanna kiynwa ganak ethakota podi ebook wagayak ewanwa eccharai e ebook tika me elakiriyema emoney thred asse ringuwa nm hyagana puluwan ewage tynne PTC site wala adress bn habai aru nm paribogika adikariyata paminili akrnwa kiyala un bya karala loku ganak gattha
    :lol: :lol:
     
    Last edited:
    • Like
    Reactions: shanur

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    Epa yako oka ape ekek kara,un issala ez cash karanna kiynwa ganak ethakota podi ebook wagayak ewanwa eccharai e ebook tika me elakiriyema emoney thred asse ringuwa nm hyagana puluwan ewage tynne PTC site wala adress bn habai aru nm paribogika adikariyata paminili akrnwa kiyala un bya karala loku ganak gattha
    :lol: :lol:

    :no::no::no::no::no::no::no:

    අඩො සිරාද බන් කියන්නේ
     
    Last edited: