ෆොන් එක හදා ගම්මු 2 LG Flash tool

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ෆොන් එක හදා ගම්මු 2 LG Flash tool

    ෆොන් එක හදා ගම්මු 2
    us6mApw.jpg


    ඔන්න පොරොන්දු වුන විදිහට ෆොන් එක හදා ගම්මු 2 පටන් ගන්න හැදුවේ ...... ගොඩක් අයගේ ඉල්ලීම පරිදි අද කියන්න යන්නේ එල් ජී ෆ්ලැශ් ටූල් එක ගැන.......... (මගේ ජීවිතේට මුන ගැසුනු කොලිටිය අතින් සවුත්තුම ෆොන් වර්ගයක් තමයි එල් ජී චයිනා හොදයි මේ මගුලට වඩා) හරි මුලින්ම අපි ෆ්ලැශ් ටූල් එකයි... ඩ්‍රයිවර් ටිකයි ඩවුන්ලෝඩ් කර ගම්මු..... http://lgflashtool.com/download/

    කලින් කිවා වගේම බැටරිය 80% වගේ චාජ් කරලා.. ඩේටා කේබල් එහෙම ලන් කරන් තියා ගන්න...
    ලෙඩ වුන ෆොන් එකේ මොඩ්ල් එකට ගැලපෙන ස්ටොක් රොම් එක ඩවුන්ලෝඩ් කරලා අන් සිප් කොරාන තියා ගන්න

    මම අද උදාහරනෙකට ගන්නම් LG -E420 ෆොන් එක
    V9aMqqI.jpg


    xGjy7X2.jpg


    එල් ජී රොම් එක එන්නේ කියන .kdz ෆයිල් ෆෝමැට් එකෙන් ඒක මතක තියා ගන්න එතකොට ස්ටොක් රොම් එක ඩවුන්ලොඩ් කරන්න ලේසී

    දැන් එක LG Flash tool ලෝඩ් කරගෙන ෆොන් එක ඩවුන්ලෝඩ් මොඩ් එකට දා ගන්න ඕන සාමාන්‍යයෙන් එල් ජී වල වොලියුම් ඩවුන් බට්න් එක ඔබාන ඩේටා කේබල් එක ගහපුවාම ඩවුන්ලෝඩ් මොඩ් එකට වැටෙනවා

    MSsOhgZ.jpg



    ෆ්ලෑශ් ටූල් එකේ ප්‍රදාන වින්ඩෝ එකේ කියන තැනට ඉස්සරහින් තියන ෆෝල්ඩරේක අයිකන් එක තියන තැන ක්ලික් කරලා අපි ඩවුන්ලොඩ් කර ගත්ත රොම් ෆයිල් එක ලෝඩ් කරන්න .. ඒ වින්ඩෝ එකේ තියන වෙන කිසිම දෙයක් වෙනස් කරන්න එපා

    Df68svG.jpg


    UAC5KTx.jpg


    ඔක්කොම හරි නම් normal flash බට්න් එක ක්ලික් කරන්න

    YaUVyNa.jpg


    දැන් මේ වින්ඩෝ එක ඒවි කෙලින්ම ක්ලික් කරන්න ස්ටාර්ට් බට්න් එක

    9vBgBT8.jpg


    අපි කොරියන් නෙමෙයිනේ වෙනස් කරන්න කන්ට්‍රි එකයි ලැන්වෙජ් එකයි පල්ලේ තියන විදිහට

    9GopxQE.jpg


    දැන් වැඩේ ගොඩාක් දුරට නිමයි පොඩ්ඩ වෙලාවක් බලන් ඉන්න වෙයි ඔන්න.....

    dz9GaPg.jpg


    sNNxiXS.jpg


    මේ වාගේ එකක් එයි ගනන් ගන්න එපා ඕකේ කරන්නත් එපා
    NRyRfgt.jpg



    ඔන්න වැඩේ ඉවරයි
    ෆොන් එක ඔටො රීස්ටාර්ට් වෙනවා වැඩේ තිතටම හරිනම්

    ඊලග ලිපියෙන් ඔඩින් ටූල් එක ගැන කියන්නම්
    කට්ටියම කොමන්ට් එකක් දැම්මානම් මට සතු‍ටුයි ඉතින්

    ප:ලි
    මගේ ෆෝන් එකේ කොලිටිය වැඩි නිසා උඩ තියන ඉමෙජ් මාර පැහැදිලි ඇති ඈ:P:P:P:baffled::baffled::baffled::yes::yes::yes:


    ෆොන් එක හදා ගම්මු 1 http://www.elakiri.com/forum/showthread.php?t=1796686


     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    elaz,phone repair karanna thaman gawa thiyenna one tool monawada machan,software/hardware repair karanna

    machan me widihata bari weyida sharp pantone 5 107sh kiyana phone eka softbank lock eka ayin kara ganna,meke rom ekawath hoya ganna thiyeda danne na,japan phone ekak
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    එල එල...මචං..
    note 3 කොරියන් phone එකකට international රොම් එකක් ගැහුවොත් අවුල්ද

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    ai mehema tool ekak use karanne? phone eka damage unamada? nath nam slow unamada?
    dan mokakda ban ohoma karama wenne? phone eke factory reset wenawa wage deyakda?
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    elaz,phone repair karanna thaman gawa thiyenna one tool monawada machan,software/hardware repair karanna

    machan me widihata bari weyida sharp pantone 5 107sh kiyana phone eka softbank lock eka ayin kara ganna,meke rom ekawath hoya ganna thiyeda danne na,japan phone ekak
    box ekaka sahaya pathanna wei ban


    එල එල...මචං..
    note 3 කොරියන් phone එකකට international රොම් එකක් ගැහුවොත් අවුල්ද

    aulak na ban

    windows phone walatath hoda flash tool ekak dennako
    hoyala balala kiyannam

    ai mehema tool ekak use karanne? phone eka damage unamada? nath nam slow unamada?
    dan mokakda ban ohoma karama wenne? phone eke factory reset wenawa wage deyakda?
    palaweni nula balapan machan... me factory re set nemai 4n eke soft eka naewatha 4n ekata write karan eka thama ban flash kiyanne.. 4n eke soft aul unama mema karanna wenawa ban

    A. සිරියා;21616009 said:
    THANKS BRO
    THANKS BRO
    THANKS BRO
    THANKS BRO