සර්, අද මම හොඳයි නේද?
‘සර්, අද මම හොඳයි නේද?
සර් මට කැමතියි නේද?’
"නිවේදකයා ඒ මොහොතේ (මාධ්‍ය අයිතිකරු) හාම්පුතාගෙන් යටි හිතෙන් අසන ප‍්‍රශ්න ඒවාය.
ඔහුට හොඳ විය හැක්කේ, හාම්පුතාගේ කැමැත්ත අනුව හැසිරීමෙනි. මේ සඳහා තමන්ගේ ස්වාභාවික දෛනික ජීවිතයේදී කවදාවත් භාවිත නොකරන තරමේ විකාරරූපී, දුටුවන්...