Payoneer HELP !!!! ලොකු උදව්වක් !!
මම order කරපු payoneer card එක සිකුරාදා ආවා. මම එක activate කරලා new pin එකකුත් දීල bank account එක add කරන්න paypal Malaysia එකට ගියා.
Profile >> Add/Edit Bank Account ගිහිල්ල settings මෙහෙම දුන්න....
Country: United States
Acc Type: Checking
Bank: First...