Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.
May 21, 2013
47
3
0
සහෝදරයා මම දැක්කා කොහුවල හංදියේ සෝයා අයිස් ක්‍රීම් කඩයක් ඉස්සරහා ගහලා තියනවා පොඩි නෝටිස් එකක්.

ඒකේ තිබ්බා මට මතක හැටියට නම්,,, ඉතාම බරපතල තත්වයට පත් නොවූ පිලිකවක් වගේනම් පැතිරෙන එක වලක්වලා ප්‍රතිකාර කරන්න පුලුවන් ස්වාමීන් වහන්සේ නමක් කොහෙද කහතුඩුව පැත්තේ තැනකට එනවලු මාසයේ මොකක් හරි දවසක. මොබයිල් නම්බර් එකකුත් දාලා තිබ්බා. මට ඒකනම් මතක නෑ බන්. මම හෙට ඒ පැත්තේ යනවා. මම බලන්නම් සීන් එක තියෙන්නේ මට ඔතනින් යන වෙලාවට ඕක බලන්න මතක් වෙයිද දන්නේ නෑ බන්... රෑ වෙනවා හෙට කොහුවලට යනකොට ඒ වෙලවට ෆුල් රශ් එක
 

h.milroy

Junior member
  • Apr 25, 2009
    34
    12
    8
    machan Mahanuwara Lewalle bangalawatha handiye pihiti "Sasi" weda madura kiyala place ekek gana lankadeepa news paper eke giya mam dakka. poddak hoyala balapan. Brest cancer ekek nam brest eka ain karala hoda karanna puluwan machan. ammata hodawei machooo. I ll pray for yo
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,140
    3,003
    113
    යතාර්තය ඇතුලෙ
    සියලු දෙවි දෙවතාවන්ගෙ පිහිට රෑකවරනය ලෑබිලා ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා යාලුවෙ,,,හිතට හයිය අරගෙන හැමදෙටම මුන දෙන්න,අම්මව ඉක්මනින්ම සුවපත් වෙවි,,:yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    අම්මට ඉක්මන් නිරොගී සුවය ප්‍රාර්තනා කරනවා මචන්. ඒ වගේම දෙවියන්ගෙ බුදුන් වහන්සෙගේ ආශිර්වාදයත් මම ප්‍රාර්තනා කරනවා.
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    Check this bro.....fb eeken dakke....ikman suwaya prarthana karanawa ammata.......


    58635_254231111373571_979709380_n.jpg
     

    cdhdchamara

    Junior member
  • Jan 28, 2009
    83
    6
    8
    mage yaluwonge ammala dennekutatyh thibuna mchn.eyalanam english beheth medicine thama gaththe.karana deyak hodata hoyala balala karanna.ammata ikman suwaya pathanawa.....!
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan Maiyokka hodata kanna denna ammata. cancer walata hoda behethak ikman suwaya labewa..
     

    black

    Active member
  • Oct 12, 2006
    673
    119
    43
    37
    The Freedom Country...
    Help>>

    Machan, Balangoda mahawalathenna wedahamine gana ahala tiyanawada? eya hodailu. mama treatment aragenanam naha. hugak aya kiyanawa hodai kiyala. lankawe famous actress kenenkuth beheth gattalu. poddak hoyala balapan
     
    Status
    Not open for further replies.