Payoneer HELP !!!! ලොකු උදව්වක් !!
මම order කරපු payoneer card එක සිකුරාදා ආවා. මම එක activate කරලා new pin එකකුත් දීල bank account එක add කරන්න paypal Malaysia එකට ගියා.
Profile >> Add/Edit Bank Account ගිහිල්ල settings මෙහෙම දුන්න....
Country: United States
Acc Type: Checking
Bank: First Century Bank
Routing Number, Account Numbers ටිකත් payoneer එකේ Services - US Payment Service වල තියන විදියටම දුන්න.
Continue click කරාට පස්සේ "You cannot add a bank at this time." කියල එනවා නේ!
ඇයි එහෙම වෙන්නේ? ඔයාලටත් එහෙම වෙනවද මචන්ලා....
අනේ plz help!!
Thank you alot!

Last edited: