1. ravindaj

    කුස්සියේ බඩු ලිස්ට් !

    :oo::oo: ඔය ගමනට වියදම...........
  2. ravindaj

    දෙතොල්_සිප_ගන්න

    සිප ගන්න එකට වඩා, සිප ගත්තට පස්සේ උඹේ ඔලුව අතට ගලවලා දුන්නහම මොකද කරන්නේ කියලා හිතපන්.
  3. ravindaj

    Number plate

    :yes::yes: සමහර වැඩ රැල්ලට කරනවානේ.
  4. ravindaj

    Motion Detector

    පලවන හරස් විදියේ තියනවා.
  5. ravindaj

    එළකිරි බම්පින් කල්චර්

    ඔන්න මාත් බම්ප් එකක් දැම්ම මේ ත්‍රෙඩ් එක උඩට යන්න.
  6. ravindaj

    අලුත්_පරණ

    අවුරුද්ද වෙනස් වුනාට අපි වෙනස් වුනේ නැහැනේ. අපි අපිමයි. අපි හරිවිදිහට වෙනස් වුනොත් ................................
  7. ravindaj

    ► 2018 කිරියෙන් පැණියෙන් ඉතිරේවා

    එසේම වේවා ...............
  8. ravindaj

    දුම්රිය ටැක්සි

    ලංකාවේ නීති විරෝදී වැඩක්
  9. ravindaj

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    සුභ නව වසරක් වේවා........................
  10. ravindaj

    PET SCANNER

    ඇත්තටම එනවද???????????????
  11. ravindaj

    31 සෑ....

    ගෙදරින් පිට... විශේෂයක් නැහැ.
  12. ravindaj

    Wiring

    ප්‍රශ්නේ කෙලින්ම අහන්න දන්නා අය උත්තර දෙයි.
  13. ravindaj

    passport aluth karanna (help me)

    පරණ පාස්පෝර්ට් එකයි බර්ත් සේර්ටිෆිකට් එකයි අයිඩි එකයි අරගෙන උදේම පාස්පෝර්ට් ඔෆිස් එකට යන්න. ෆොටෝ ඔක්කොම එතනින් ගහ ගන්න පුළුවන් jp අත්සන් ඕනේ නැහැ.
  14. ravindaj

    බලන්නකෝ මොකක්ද විදියෝවෙන් කියවෙන්නේ කිය&

    බලන්නකෝ මොකක්ද විදියෝවෙන් කියවෙන්නේ කිය& බලන්නකෝ මොකක්ද විදියෝවෙන් කියවෙන්නේ කියලා.. එක අතකට මේක හොඳ පාඩමක් කාට කාටත් https://youtu.be/lD7VBxQVG0s http://www.kotuwapaththare.info
  15. ravindaj

    ඉඩමට කරන්ට් එක දෙන්න බෑලු

    කොයි පැත්තේද.
  16. ravindaj

    A/L ෆේල් හුත්

    දෙකම ඕනේ හොඳ ඉහල තනතුරකට යන්න නම්. මොකද කොච්චර එක්ස්පිරියන්ස් තිබ්බත් එක තැනකට ගිහිල්ලා නතර වෙන්න වෙනවා. ඔය මොනවා තිබ්බත් අරක නැතිව බැහැ. කඩ්ඩ .............
  17. ravindaj

    ඉඩමට කරන්ට් එක දෙන්න බෑලු

    සාමාන්‍යයෙන් වෙන්දේසි ඉඩම් විකුනපු අය ලයින් ඇදලා දෙනවනේ ඉඩම ඇතුලේ (CEB එකට කියලා ). උන් එක්ක කතා කරේ නැත්ද. පොඩ්ඩක් ඒ ගැනත් හොයලා බලන්න.
  18. ravindaj

    Engine and gearbox

    gears bump
  19. ravindaj

    මචන් ලොකු උදව්වක්

    එහෙනම් පැදලා බලන්න අත හුරු වෙනකම් වේගෙන් යන්න එපා. bike කියන්නේ high risk වාහනයක්, ඉගිල්ලෙන්න යන්න එපා. පරිස්සමින්.

    No contents