මොනවද බන් මේ අහන ප්රශ්න. අලුතින් gear box එකක් තියල විකුනන්නේ විකුණන එකාට ඔලුව හොද නෑ කියලද බන් හිතන් ඉන්නේ.
එක පාරක් වහනයක් විකුනද්දී එකෙක් ඇවිල්ල ඇහුව suspension අලුතින් දාල නේද වහනෙත් එක්ක ආපු එක නෙවේ නේද කියල මුණ ඇබුල් කරගත්ත. ඔව් අලුතින් දාල තියෙන්නේ අවුල්නන් ගෙදර පිටිපස්සේ පරණ සෙට් එක තියනවා බාසෙක් ඇවිල්ල ඒටික දාගෙන යමන් කිව්වා. ඌ ආයේ අවේ නෑ
පට්ට සිංහලු ඉන්නේ![]()

මාත් අවුරුදු 10ක් පරණ කාර් එකක් බැලුව.
ඌ පට්ට කපටියා. කාර් එක import කරනකොට ආපු ටයර් මාරු කරල. 4ම මාරු කරල අලුත් ඒව දාලා.
ඌ හිතුවෙ මං අහුවෙලා ගනියි කියල. මං ගත්තෙ නෑ.
![]()

Machan wahanekata ena original ma
Gearbox ekada kiyala hoyaaganne kohomada?
Samahara un aluth gearbox thiyala wikunanawa
Ekai? Ex : 141 original gbox