PET SCANNER

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    පෙට් ස්කෑනර් එක ලංකාවට ගෙනාවද බන් ??
    ඒ ප්‍රොජෙක්ට් එකට මොකද උනේ කියල දන්න කවුරු හරි ඉන්නවද ??

    scanner09.jpg
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දත් පොන්නයා වැඩේ පරක්කු කළා නේද

    සිංහලුන්ට ඇමෙරිකන් බෝයිස්ලා ඩිස්කවුන්ට් එකක්වත් දිලා නැද්ද? නොකවුට් මැෂින් එකක් චයිනාවලින් ගෙනල්ලද දන්නේ නැ රිශිපින් දාලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,027
    113
    Gotland
    සිංහලුන්ට ඇමෙරිකන් බෝයිස්ලා ඩිස්කවුන්ට් එකක්වත් දිලා නැද්ද? නොකවුට් මැෂින් එකක් චයිනාවලින් ගෙනල්ලද දන්නේ නැ රිශිපින් දාලා.

    ඔය වගේ ඒවා හදන්න තරං චීන්නු තාම දියුණු නෑ නේද බං උන්ගේ ඔය වගේ ඒවා නැතුව ඇති තිබ්බ නං අනිවා සිංහලු ගන්නව