එයාර්පෝර්ට් එකේ FB බලන ආණ්ඩුවේ සේවකයෝ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    එයාර්පෝර්ට් එකේ FB බලන ආණ්ඩුවේ සේවකයෝ

    :lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    ai ban.. apith office eke inna gaman elakiri enne.. youtube, facebook, owalatath yanne.. meke office eke indan blue balana unuth innawa..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම නම් එළිපිට බලනවා එලකිරිය ... සේරම උන් බල බල යනවා... උන් දන්නේ නැ මේකේ යන දේවල්....
    නැත්නම් ඉවරය් මන් කියල තියෙන්නේ අය්ටි ඉංජිනියර්ස් ලගේ ෆෝරම් එකක් දැනුම ශෙයා කරනවා කියල...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම නම් එළිපිට බලනවා එලකිරිය ... සේරම උන් බල බල යනවා... උන් දන්නේ නැ මේකේ යන දේවල්....
    නැත්නම් ඉවරය් මන් කියල තියෙන්නේ අය්ටි ඉංජිනියර්ස් ලගේ ෆෝරම් එකක් දැනුම ශෙයා කරනවා කියල...

    :lol::lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රක්ෂණ සංස්ථාවේ IT Department එකට ගිය ඔබට දකින්නට ලැබෙන දේවල්

    සෙක්ෂන් එකේ තියෙන මේස සහ පුටු ප්‍රමාණයට වඩා සේවක මඩුල්ලක් සිටීම
    එකම පරිගණකය තුන්දෙනෙක් විතර භාවිතා කිරීම
    උදෙන්ම ෆේස්බුක් සහ ගොසිප් සයිට් හැම පරිගණකයකම වගේ භාවිතා කිරීම
    ගැන්සි එකතු වී ෆිල්ම් බැලීම(ෆිල්ම් දෙක තුනක් එක දිගට)
    ගේම් ගහන පිරිස්ද නැතුවා නෙවෙයි

    හේතුව දේශපාලනය නිසා අතිරික්ත සේවකයින් රිංගා ගැනීම
    ඔවුන්ට කිරීමට වැඩක් නොමැති කම
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28

    thota rajaye rakiyawak na kiyala irisiya karanna epa pons
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ෆේස්බුක් එකේ ගොඩක් එවුන් කතා කරන්නේ රට හදන්න, ආණ්ඩුවල හොරකම් ගැන. හැබැයි එහෙම රට හදන්න එන මිනිස්සු තමන්ගේ වගකීම හරියට කරලද එන්නේ? පාලකයන්ටම හරියන ජනතාව. මේ රටේ ඉන්නේ ජනතාවක් මිසක් පුරවැසියන් නෙමේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    වැඩ වැඩි වෙලාවෙදී FB ඵකේ ඉන්‍න ඵකනම් වැරදියි.කොහොමත් ඔය අාණ්ඩුවේ තැන් වල ඔහොම තමා.අයිස් ගහන උන් වැඩියි.
     
    :yes: