මචන් රට රට කිව්වට අපි හැමෝම ඉස්සෙල්ල බලන්නේ අපි ගැන නේද. මාලින්ගත් එහෙම තමා. උට පුළුවන් දෙයින් උ හම්බ කරනවා. එක වැරද්දක් නෙවෙයි. හරියටම හිතල බැලුවොත් උ මොකටද නැහිගෙන පඩිත් දෙන්නේ නැතුව අපේ ටීම් 1 ට සෙල්ලන් කරන්නේ. අයි පි එල් , england, aus club matches ටික ගැහුවා නං උට අවුරුද්දකට කෝටි 10 ක්...