හොද ලිපියක්. මේක දැක්කම මටත් මතක් උනා අපේ එකෙක් ට අපි විහිළු කරපු හැටි බූට් 1 වැදිලා ඉන්න දවස වල. අඩෝ උබ මුදේ පනින්න ගියා එදා සුනාමි නිසා මුද හිදිලා , කෝච්චියට බෙල්ල තියන්න ගියා ට්‍රේන් 1 එදා පරක්කුයි , අන්තිමට ගගට පනිනවා කියල හිතුවට උබ ගගට පැනල බලද්දී වතුර නෑ නියගෙට හිදිලා , කරගන්න දෙයක්...