දවස් 51 දෙනවා ගෙවන්න. 51 හදන්නේ මෙහෙමයි. මේ මාසේ කාඩ් ඒකෙන් බඩු ගත්ත කියමු. එතකොට මේ මාසේ දවස් 30/31යි. බිල් 1 එන්නේ ලබන මාසේ 7, 8 වගේ. ගෙවන්න තියෙන දවස එන්නේ ඒ මාසේ 20 ගණන්. එතකොට මේ මාසේ බඩු ගත්තට ගෙවන්න වෙන්නේ දල වශයෙන් දවස 51 කින් වගේ. ඒ දවස ට කලින් මුළු බීලම ගෙව්වොත් පොලියක් නෑ. හැබැයි...