බොහොම ස්තුතියි ඔබට...මේකේ පහත දමා ඇති ටැග් සේම මෙය මා පල කල වෙනත් පිටුවකදිත් මෙම නිර්මාණයට දරුණු විවේචනයක් එල්ල උනා..ඔහු කෙටියෙන් කිවේ මා ජනප්‍රියත්වය උදෙසා නිර්මාණ කරනවා යයි කියා..ඒ වගේම ඔහුට දැනෙන්නේ මෙහි ව්‍යාජ ගතියක් කියා...අනිත් අතට තව බොහෝ දෙනෙක් මෙය බොහෝ ඇගයීමට ලක් කළා..මිනිස් සිතේ...