1. KadawathaKolla

    චීනේ මොකද වෙන්නේ?

    කොවිඩ් හින්දා මිනිස්සු බර ගණන් මෑරෙනවා කියලා කියන්නේ.. උන් දෑන් බෝඩර්ස් ඈරලා.. කලින් වුනා වගේම ජනවාරී මාසේ චීනේ ඉදන් ලෝකේ පුරාවටම තෑග්ග අරන් යයිද? සර් හිටියා නම් රට වහනවා .. පිනා මොනවා කරයිද කොවිඩ් රෑල්ලක් ආවොත්
  2. KadawathaKolla

    ඩිලාන්ට ගහන්නේ කව්ද? දෙරණ ඩිලාන් ව දන්නේ නැද්ද? ඊයා..

    ආන්ඩුවේ ලොන්ඩරි දෙක සහා ඩිලාන් ට පහර දීම ගෑන සුජීව අන්නමලේ සමග
  3. KadawathaKolla

    නිකන් පාරේ යන කෙනෙක් ගෙනත් කෝස් එකට දෑම්මත් සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවෙක් කරලා එලියට දාන්න පුලුවන්

    නිකන් පාරේ යන කෙනෙක් ගෙනත් කෝස් එකට දෑම්මත් සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවෙක් කරලා එලියට දාන්න පුලුවන්....මේවනේ කොල්ලනේ කෝස්
  4. KadawathaKolla

    රනිල් කවුද? නලින් හේවගේ හොඳට කියා දුන්නු හැටි...

    පට්ට ආතල්.......... රතු අලියෙක් රනිල්ව පට්ට ගහනවා...
  5. KadawathaKolla

    ශ්‍රී ලංකාවේ මිලියන 5.7ක ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍යයි – රතු කුරුස සංවිධානයෙන් විශේෂ අණාවරණය

    ශ්‍රී ලංකාවේ මිලියන 5.7 ක ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වාර්තාවකින් හෙළි කළේ, රටේ බරපතල ආහාර සහ සෞඛ්‍ය ගැටලු පැන නැගෙන පසුබිමකදීය. ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයේ 26% මිලියන 5.7ක ජනතාවගේ මෙම තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ විශේෂ වර්තාවෙන් අනාවරණය කර තිබේ...
  6. KadawathaKolla

    තිලිණිගේ හොර ගුහාවේ සල්ලි දාපු ඇමතිවරු සෙට්එක මෙන්න. කීර්ති රත්නායක හෙලිදරව්ව

    තිලිණිගේ හොර ගුහාවේ සල්ලි දාපු ඇමතිවරු සෙට්එක මෙන්න. කීර්ති රත්නායක හෙලිදරව්ව මූට විරුද්ධව තිබුන චෝදනා ඉල්ලා අස් කරගත්තේ ඈයි? පාස්කු ප්‍රහාරය ගෑන ලියපුවාට තමා නඩු දෑම්මේ.. දෑන් ඌව නිදහස් කරලා. ඒ කියන්නේ බුවා රාජපක්ශලා ගෑන ලියපුවා ඈත්තද?
  7. KadawathaKolla

    සේරම ලා විපක්ෂයට ගියාම සුදනෝ ආන්ඩුවල ඉන්න කොට නැට්ට කකුල් අස්සේ ගහගෙන නායකයාගේ එක තමා හරි.

    IMF ප්‍රධානියා කිව්වා මෙච්චර බොරු කියපු ආණ්ඩුවක් ලෝකයේ කොහෙවත් දැක්කේ නෑ කියලා- බොරු කියමින් ඩොලර් මිලියනය දක්වා නැතිකරගත්තා -හර්ෂ වෙච්ච විනාශය මුල සිට කියයි
  8. KadawathaKolla

    ඕස්ට්‍රේලියාවේ ධන උල්පත

    ඈයි ඔසියෝ නිකන්ම හාරලා වෙන රට්වල් වලට යවන්නේ? අර ලන්කාවේ කරනවා වගේ ප්‍රොරෝසෙස් නොකර අමුවෙන්ම යවනවාට වඩා ලාභයක් ගන්න පුලුවන්නේ අගය වෑඩි කලොත්. ලන්කාවෙ අයත් හෑමදාම කියනවා නේ ලන්කාවේ දේවල් නිකන්ම රට පටවනවා කියලා @shenat @nicjosh83 @1sam @malakadss
  9. KadawathaKolla

    නාමල් සුවදින් රටම නහවමුද?

    මොකද කියන්නේ නාවනවද නෑද්ද?
  10. KadawathaKolla

    මේ කොයි යන්නේ... ලන්කාවේ ආර්ථිකය SLVLOG with Manju

    මේ කොයි යන්නේ... ලන්කාවේ ආර්ථිකය.. ඊළඟ මහජන අරගලය එන්න නියමිත කාලය.. සහ මිනිස්සු අයෙත් පාරට එන හේතුව
  11. KadawathaKolla

    ටෑක්ස් සහ රාජ්ය ආදායම

    මේ දවස් වල හෑමෝම කතා වෙන දෙයක් තමා ටෑක්ස්. ඈයි ටෑක්ස් ඕනේ වෙන්නේ? රජයේ ආදායම තමා ටෑක්ස්. ඒ කියන්නේ රට දුවන්න ටෑක්ස් අනිවාර්යයෙන් ඕනේ.. එතකොට රජයේ ආදායම තමා ටෑක්ස්. මේ ලෑබෙන මුදල් වියදම් කිරීම තමා රජයේ වියදම්. මේ අමාරු වෙලාවේ ටෑක්ස් ගෙවන්න පසුබට වෙන්න එපා. නමුත් රජයේ වියදම් ගෑන කොහොමද? මේ...
  12. KadawathaKolla

    රනිල් මම එක්ක මෙච්චර තරහ ඇයි ?

    රනිල් ගේ ප්‍රශ්ණය ක්ලාස් එක තමා....... හිරුනිකා ගේ ඩයරිය.. ආතල් දෙයි වගේ..
  13. KadawathaKolla

    මා සඳට කැමති බව අලුතින්

    Maa Sandata Kamathi Bawa (මා සඳට කැමති බව) - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne | Andaharaya
  14. KadawathaKolla

    විවිධ රට වල ටෑක්ස්

    ලන්කාවේ ටෑක්ස් හරිම සන්කීර්ණයි.. කෙලින්ම ගහන බදු වගේම වටේ ගිහින් ගහන බදු හින්දා කිසිම කෙනෙක් හරියටම දන්නේ නෑ ගෙවන ගාන අපි බලමු විවිධ රටවල ආදායමට අනුව ගහන බද්ද කොහොමද කියලා Australia’s tax brackets up to $18,200 – no tax $18,201 to $45,000 – pay a 19% tax rate $45,001 to $120,000 – pay a...
  15. KadawathaKolla

    සීනි බදු වංචාව සිදුවූ හැටිත් හෙළිකෙරේ

    බෑදුම්කරේ වගේද සීනී ගේම පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් සීනි බදු අඩුකිරීම සහ සතොස ආයතනයේ සීනි ගනුදෙනු පිළිබඳව ද විගණකාධිපතිවරයා නවතම විගණන වාර්තාවකින් සිදුවූ පාඩුව අනාවරණය කර ඇත. එම වාර්තාවට අනුව සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ ආනයනික බද්ද රුපියල් 50 සිට සත 25 දක්වා අඩු කරමින් 2020 වසරේ...
  16. KadawathaKolla

    ඒ ප්‍රශ්නෙත් ඉවරයි - චතුරිකා බදියි

    ඒ ප්‍රශ්නෙත් ඉවරයි - චතුරිකා බදියි ඒ ප්‍රශ්නෙත් ඉවරයි:lol::lol::lol: http://www.gallery.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please...
  17. KadawathaKolla

    Colombo - Melbourne Direct Flight

    කොලබ- මෙල්බර්න් ඩිරෙක්ට් ෆ්ලයිට් එකේ ගිය එකෙක් ඉන්නවද? කොහොමද ගමන? වාතද නෑත්නම් ට්‍රාන්සිට් යනවට වඩා හොදද

    No contents