චීනේ මොකද වෙන්නේ?

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    කොවිඩ් හින්දා මිනිස්සු බර ගණන් මෑරෙනවා කියලා කියන්නේ.. උන් දෑන් බෝඩර්ස් ඈරලා.. කලින් වුනා වගේම ජනවාරී මාසේ චීනේ ඉදන් ලෝකේ පුරාවටම තෑග්ග අරන් යයිද?

    සර් හිටියා නම් රට වහනවා .. පිනා මොනවා කරයිද කොවිඩ් රෑල්ලක් ආවොත්


     
    • Like
    Reactions: kinkon

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උන්ගේ රට ඇතුලේ කොවිඩ් වැඩි උනොත් උන් බෝඩර්ස් වහන්නේ නෑ ලෝකෙටම සම්පත යවන්න
    වෙන රටක වැඩි උනොත් ටාර් ගාල චිනේ බෝඩර්ස් වහනවා උන්ගේ රටට එන්න බැරි වෙන්න
     
    • Like
    Reactions: KadawathaKolla