විවිධ රට වල ටෑක්ස්

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ලන්කාවේ ටෑක්ස් හරිම සන්කීර්ණයි.. කෙලින්ම ගහන බදු වගේම වටේ ගිහින් ගහන බදු හින්දා කිසිම කෙනෙක් හරියටම දන්නේ නෑ ගෙවන ගාන

    අපි බලමු විවිධ රටවල ආදායමට අනුව ගහන බද්ද කොහොමද කියලා

    Australia’s tax brackets

    • up to $18,200 – no tax
    • $18,201 to $45,000 – pay a 19% tax rate
    • $45,001 to $120,000 – pay a 32.5% tax rate
    • $120,001 to $180,000 – pay a 37% tax rate
    • $180,001 plus – pay a 45% tax rate

    Canada's tax brackets

    • 15% on the first $50,197 of taxable income, plus
    • 20.5% on the next $50,195 of taxable income (on the portion of taxable income over 50,197 up to $100,392), plus
    • 26% on the next $55,233 of taxable income (on the portion of taxable income over $100,392 up to $155,625), plus
    • 29% on the next $66,083 of taxable income (on the portion of taxable income over 155,625 up to $221,708), plus
    • 33% of taxable income over $221,708

    USA

    Not over $10,27510% of the taxable income
    Over $10,275 but $41,775$1,027.50 plus 12% of the excess over $10,275
    Over $41,775 but not over $89,075$4,807.50 plus 22% of the excess over $41,775
    Over $89,075 but not over $170,050$15,213.50 plus 24% of the excess over $89,075
    Over $170,050 but not over $215,950$34,647.50 plus 32% of the the excess over $170,050
    Over $215,950 but not over $539,900$49,335.50 plus 35% of the excess over $215,950
    Over $539,900$162,718 plus 37% of the excess over $539,900

    India

    Existing Tax Regime
    Income Tax SlabIncome Tax RateIncome Tax SlabIncome Tax Rate
    Up to ₹ 2,50,000 NilUp to ₹ 2,50,000Nil
    ₹ 2,50,001 - ₹ 5,00,000 5% above ₹ 2,50,000₹ 2,50,001 - ₹ 5,00,0005% above ₹ 2,50,000
    ₹ 5,00,001 - ₹ 10,00,000₹ 12,500 + 20% above ₹ 5,00,000₹ 5,00,001 - ₹ 7,50,000₹ 12,500 + 10% above ₹ 5,00,000
    Above ₹ 10,00,000 ₹ 1,12,500 + 30% above ₹ 10,00,000₹ 7,50,001 - ₹ 10,00,000₹ 37,500 + 15% above ₹ 7,50,000
    ₹ 10,00,001 - ₹ 12,50,000₹ 75,000 + 20% above ₹ 10,00,000
    ₹ 12,50,001 - ₹ 15,00,000₹ 1,25,000 + 25% above ₹ 12,50,000
    Above ₹ 15,00,000₹ 1,87,500 + 30% above ₹ 15,00,000

    Bangladesh

    Existing Tax StepExisting Tax rate
    On next Tk. 3 Lac10%
    The next Tk. 4 lac15%
    The next Tk. 5 lac20%
    The rest of the money25%
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලන්කාවේ ටෑක්ස් හරිම සන්කීර්ණයි.. කෙලින්ම ගහන බදු වගේම වටේ ගිහින් ගහන බදු හින්දා කිසිම කෙනෙක් හරියටම දන්නේ නෑ ගෙවන ගාන
    වටේ ගිහින් ගහන බදු තමයි හොදම.
    අරිනවා කියල දැන්නෙත් නෑ නේ
    මිල පාලනය කරනවා කියලා කෙල ටිකක් ගාලම අරින්න පුලුවන් :LOL:
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    ලංකාවේ ඔය ක්‍රමේට ගියොත් මධ්‍යම පංතිය ගේම ඉල්ලනවා බදු වලට සරිලන සේවයක් නෑ කියලා. නොමිලේ සෞඛ්‍යය කියලා බෙහෙත් නෑ ඉස්පිරිතාල මුඩුක්කු වගේ. නොමිලේ අධ්‍යාපනය කියලා ඉස්කෝල වල සල්ලි එකතු කරනවා. ලමයින්ට ඉස්කෝල නෑ! තියන ඒවගෙත් ඉගැන්වීම හරියට නෑ!. ප්‍රවාහනය මහාමාර්ග ගන්න දෙයක් නෑ!
    ආණ්ඩුවට පුකේ ඉඳන් ඇරගන්න වෙනවා.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ලංකාවේ ඔය ක්‍රමේට ගියොත් මධ්‍යම පංතිය ගේම ඉල්ලනවා බදු වලට සරිලන සේවයක් නෑ කියලා. නොමිලේ සෞඛ්‍යය කියලා බෙහෙත් නෑ ඉස්පිරිතාල මුඩුක්කු වගේ. නොමිලේ අධ්‍යාපනය කියලා ඉස්කෝල වල සල්ලි එකතු කරනවා. ලමයින්ට ඉස්කෝල නෑ! තියන ඒවගෙත් ඉගැන්වීම හරියට නෑ!. ප්‍රවාහනය මහාමාර්ග ගන්න දෙයක් නෑ!
    ආණ්ඩුවට පුකේ ඉඳන් ඇරගන්න වෙනවා.
    එක එක පන්තිවලට ඕනේ විදිහට ටෑක්ස් කට් කරලා දෑන් ඔක්කොම පන්තිට ටිකට හික් ගෑවිලා තියෙන්නේ. මේ වෙලාව තමා ටෑක්ස් ක්‍රමවත් කරලා රාජ්‍ය ආදායම වෑඩි කරගන්න තියෙන හොදම වෙලාව.. ලන්කාවේ දෑන් තියෙන බ්ලෑන්කට් සහන ක්‍රමය අයින් කරලා ඈත්තටම ඕනේ එවුන්ට විතරක් සහන දෙන්න ඕනේ. ඉස්පිරිතාල වල නිකන් බෙහෙත් හෑමෝටම දෙන්න ඕනේ නෑ. ආධ්‍යාපනය වුනත් එහෙමයි වෙන්න ඕනේ. සල්ලි තියෙන එකාටයි නෑති එකාටයි එකම විදිහට වියදම් කරන්න ඕනේ නෑ ආන්ඩුවක්. ඒ වගේම මිනිස්සුන්ට නිකන් සමුර්දිය දීලා වෑඩක් නෑ. ඔය ඉන්න නිලධාරි රොත්ත පාවිච්චි කරලා මිනිස්සුන්ගෙන් වෑඩ ගන්න ක්‍රම හදන්න ඕනේ
     
    Zelus

    Active member
  • Oct 6, 2022
    64
    108
    33
    බයිසිකල් පැද පැද හිටපු එවුන් පාර්ලිමේන්තු ඇවිත් අවුරුදු දහයෙන් බිලියනර්ස්ලා වෙලා ඉද්දි රටේ එවුන් ඔච්චර ටැක්ස් ගෙවයිද බන් කට පුක වහගෙන.
    ab0a51e4-6b0cdaae-68778b8f-rohitha_850x460_acf_cropped_850x460_acf_cropped.jpg

    1665287945152.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    ලන්කාවේ ටෑක්ස් හරිම සන්කීර්ණයි.. කෙලින්ම ගහන බදු වගේම වටේ ගිහින් ගහන බදු හින්දා කිසිම කෙනෙක් හරියටම දන්නේ නෑ ගෙවන ගාන

    අපි බලමු විවිධ රටවල ආදායමට අනුව ගහන බද්ද කොහොමද කියලා

    Australia’s tax brackets

    • up to $18,200 – no tax
    • $18,201 to $45,000 – pay a 19% tax rate
    • $45,001 to $120,000 – pay a 32.5% tax rate
    • $120,001 to $180,000 – pay a 37% tax rate
    • $180,001 plus – pay a 45% tax rate

    Canada's tax brackets

    • 15% on the first $50,197 of taxable income, plus
    • 20.5% on the next $50,195 of taxable income (on the portion of taxable income over 50,197 up to $100,392), plus
    • 26% on the next $55,233 of taxable income (on the portion of taxable income over $100,392 up to $155,625), plus
    • 29% on the next $66,083 of taxable income (on the portion of taxable income over 155,625 up to $221,708), plus
    • 33% of taxable income over $221,708

    USA

    Not over $10,27510% of the taxable income
    Over $10,275 but $41,775$1,027.50 plus 12% of the excess over $10,275
    Over $41,775 but not over $89,075$4,807.50 plus 22% of the excess over $41,775
    Over $89,075 but not over $170,050$15,213.50 plus 24% of the excess over $89,075
    Over $170,050 but not over $215,950$34,647.50 plus 32% of the the excess over $170,050
    Over $215,950 but not over $539,900$49,335.50 plus 35% of the excess over $215,950
    Over $539,900$162,718 plus 37% of the excess over $539,900

    India

    Income Tax SlabIncome Tax RateIncome Tax SlabIncome Tax Rate
    Existing Tax Regime
    Up to ₹ 2,50,000 NilUp to ₹ 2,50,000Nil
    ₹ 2,50,001 - ₹ 5,00,000 5% above ₹ 2,50,000₹ 2,50,001 - ₹ 5,00,0005% above ₹ 2,50,000
    ₹ 5,00,001 - ₹ 10,00,000₹ 12,500 + 20% above ₹ 5,00,000₹ 5,00,001 - ₹ 7,50,000₹ 12,500 + 10% above ₹ 5,00,000
    Above ₹ 10,00,000₹ 1,12,500 + 30% above ₹ 10,00,000₹ 7,50,001 - ₹ 10,00,000₹ 37,500 + 15% above ₹ 7,50,000
    ₹ 10,00,001 - ₹ 12,50,000₹ 75,000 + 20% above ₹ 10,00,000
    ₹ 12,50,001 - ₹ 15,00,000₹ 1,25,000 + 25% above ₹ 12,50,000
    Above ₹ 15,00,000₹ 1,87,500 + 30% above ₹ 15,00,000

    Bangladesh

    Existing Tax StepExisting Tax rate
    On next Tk. 3 Lac10%
    The next Tk. 4 lac15%
    The next Tk. 5 lac20%
    The rest of the money25%
    This is paye tax ban. SL payee tax is also just like this.

    Other countries too have indirect tax. And they might be even higher. Not sure what you guys are whining about.

    The only good thing with these conutries is that they actually put the tax payers money to good use.

    but if you follow the news you will see people complaining because some contries spend the money on things to get votes (just like SL) eg: US democrats throwing money on illegal immigrants.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    බයිසිකල් පැද පැද හිටපු එවුන් පාර්ලිමේන්තු ඇවිත් අවුරුදු දහයෙන් බිලියනර්ස්ලා වෙලා ඉද්දි රටේ එවුන් ඔච්චර ටැක්ස් ගෙවයිද බන් කට පුක වහගෙන.
    ab0a51e4-6b0cdaae-68778b8f-rohitha_850x460_acf_cropped_850x460_acf_cropped.jpg

    View attachment 186465
    ටෑක්ස් නොගෙවන තාක් රාජ්‍ය ආදායම ඉහල යන්නේ නෑ.. රාජ්‍ය අදායම ඉහල දා නොගත්තම දෑන් වෙන දේ පෑහෑදිලිව පේනවා නේ

    මුන් වගේ ගොබ්බයෝ එක්ක සෙට් වෙලා තමා ගොඨා පාදෙණිය වගේ උගත් පිස්සොන්ටයි ටියුශන් කාරයන්ටයි ඕන විදිහට ටෑක්ස් කපලා ලන්කාව වලේ දෑම්මේ

    Yes this is paye tax. but in other countries we cannot see this much of indirect taxes. Think about paye tax rates in sri lanka also the number of tax files.. without a proper tax strategy, Sri Lanka will never able to come out of this situation
    ------ Post added on Oct 9, 2022 at 9:35 AM
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    එක එක පන්තිවලට ඕනේ විදිහට ටෑක්ස් කට් කරලා දෑන් ඔක්කොම පන්තිට ටිකට හික් ගෑවිලා තියෙන්නේ. මේ වෙලාව තමා ටෑක්ස් ක්‍රමවත් කරලා රාජ්‍ය ආදායම වෑඩි කරගන්න තියෙන හොදම වෙලාව.. ලන්කාවේ දෑන් තියෙන බ්ලෑන්කට් සහන ක්‍රමය අයින් කරලා ඈත්තටම ඕනේ එවුන්ට විතරක් සහන දෙන්න ඕනේ. ඉස්පිරිතාල වල නිකන් බෙහෙත් හෑමෝටම දෙන්න ඕනේ නෑ. ආධ්‍යාපනය වුනත් එහෙමයි වෙන්න ඕනේ. සල්ලි තියෙන එකාටයි නෑති එකාටයි එකම විදිහට වියදම් කරන්න ඕනේ නෑ ආන්ඩුවක්. ඒ වගේම මිනිස්සුන්ට නිකන් සමුර්දිය දීලා වෑඩක් නෑ. ඔය ඉන්න නිලධාරි රොත්ත පාවිච්චි කරලා මිනිස්සුන්ගෙන් වෑඩ ගන්න ක්‍රම හදන්න ඕනේ
    මේ දේ කරන්න නම් හැම කෙනෙකුටම ටැක්ස් ෆයිල් එකක් තියෙන්නේ ඕනෑ. යහපාලන කාලේ රනිල් ඒක කරන්න හැදුවාම, මට මතකයි විමල් වීරවංශ කිවා හිඟන්නන්ටත් ටැක්ස් ගහන්න හදනවා කියලා. අන්තිමට ඒ වැඩේ කරන්න ඉඩ දුන්නේ නැහැ.

    තවත් ටැක්ස් කතාවක් මතක් උනා. සාලාව කෑම්ප් එක පුපුරපු වෙලාවේ, එක මිනිහෙක් කිව්වා එයා ගාව මිනිස්සු හතළිහක් විතර වැඩ කරනවා, දවසක ආදායම රුපියල් ලක්ෂයක් විතර වෙනවා, මේ අනතුර නිසා ඒ ආදායම නැති උනා කියලා.

    ටික කලකට පස්සේ අනතුරට වන්දි ගෙවන්න යනකොට, මේ ආදායම ඔප්පු කරන්න ගියාම, මිනිහා කවදාවත් සතයක්වත් ටැක්ස් ගෙවලා තිබිලා නැහැ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    ටෑක්ස් නොගෙවන තාක් රාජ්‍ය ආදායම ඉහල යන්නේ නෑ.. රාජ්‍ය අදායම ඉහල දා නොගත්තම දෑන් වෙන දේ පෑහෑදිලිව පේනවා නේ

    මුන් වගේ ගොබ්බයෝ එක්ක සෙට් වෙලා තමා ගොඨා පාදෙණිය වගේ උගත් පිස්සොන්ටයි ටියුශන් කාරයන්ටයි ඕන විදිහට ටෑක්ස් කපලා ලන්කාව වලේ දෑම්මේ

    Yes this is paye tax. but in other countries we cannot see this much of indirect taxes. Think about paye tax rates in sri lanka also the number of tax files.. without a proper tax strategy, Sri Lanka will never able to come out of this situation
    ------ Post added on Oct 9, 2022 at 9:35 AM
    Biggest problem is in SL most things are decentralized. Mulinma centralized karanna ona. eg: everything should be linked together. That way you can track where the money is and tax accordingly.
    also we need to teach kids about tax when they are at school. Teach karanne huththe history ekak, but never teach kids about money/tax/investment etc.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මේ දේ කරන්න නම් හැම කෙනෙකුටම ටැක්ස් ෆයිල් එකක් තියෙන්නේ ඕනෑ. යහපාලන කාලේ රනිල් ඒක කරන්න හැදුවාම, මට මතකයි විමල් වීරවංශ කිවා හිඟන්නන්ටත් ටැක්ස් ගහන්න හදනවා කියලා. අන්තිමට ඒ වැඩේ කරන්න ඉඩ දුන්නේ නැහැ.

    තවත් ටැක්ස් කතාවක් මතක් උනා. සාලාව කෑම්ප් එක පුපුරපු වෙලාවේ, එක මිනිහෙක් කිව්වා එයා ගාව මිනිස්සු හතළිහක් විතර වැඩ කරනවා, දවසක ආදායම රුපියල් ලක්ෂයක් විතර වෙනවා, මේ අනතුර නිසා ඒ ආදායම නැති උනා කියලා.

    ටික කලකට පස්සේ අනතුරට වන්දි ගෙවන්න යනකොට, මේ ආදායම ඔප්පු කරන්න ගියාම, මිනිහා කවදාවත් සතයක්වත් ටැක්ස් ගෙවලා තිබිලා නැහැ.
    අයියා කියන එක හරියටම හරි.. මමත් කියන්නේ හෑම කෙනාටම ටෑක්ස් ෆයිල් එකක් අනිවාර්යයෙන් අරින්න ඕනේ.. මිනිස්සු 40 ක් වෑඩ කරන තෑනක දවසකට ලක්ශයක් ලාභ ගන්න තෑනක ටෑක්ස් ගෙවන්න වුනහම අඩුම ගාණේ වෑඩ කරන එවුන්ට දෙන පහසුකම් හරි වෑඩි වෙනවා ගෙවන ටෑක්ස් එක අඩු කරන්න.. මේ පාරවත් මෙහෙම දෙයක් වුනොත් හොදයි.. හෑමදාම ණයට අරන් සහන දෙන්න බෑ

    Biggest problem is in SL most things are decentralized. Mulinma centralized karanna ona. eg: everything should be linked together. That way you can track where the money is and tax accordingly.
    also we need to teach kids about tax when they are at school. Teach karanne huththe history ekak, but never teach kids about money/tax/investment etc.
    exactly.. I actually expect that Gota will at least do this centralization part since he came from a developed country.. schools wala mewa ugannanna oney thama.. wal butha ithihasa pamporiya natiwa. natnam hadenne seetha akka wage pampori ali oluwen inna ugattu
    ------ Post added on Oct 9, 2022 at 9:44 AM
     
    • Like
    Reactions: Walter White

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බයිසිකල් පැද පැද හිටපු එවුන් පාර්ලිමේන්තු ඇවිත් අවුරුදු දහයෙන් බිලියනර්ස්ලා වෙලා ඉද්දි රටේ එවුන් ඔච්චර ටැක්ස් ගෙවයිද බන් කට පුක වහගෙන.
    ab0a51e4-6b0cdaae-68778b8f-rohitha_850x460_acf_cropped_850x460_acf_cropped.jpg

    View attachment 186465
    බලපන්, පිටරටවල ටැක්ස් ගහලා කරන වැඩ කන්දරාව. උන් රිසර්ච් කරනවා, රොකට් යවනවා, යුද්ද කරනවා, තමන්ගෙ රට වෙනුවෙන් හැම දේම කරනවා.

    මෙහෙ නූගත් ගංකබර පොන්නයො ටික පිටරවල් දිහා බලාගෙන ඒ ගානටම ටැක්ස් ගහලා ඒ ටික හොරාකනවා
     
    Zelus

    Active member
  • Oct 6, 2022
    64
    108
    33
    බලපන්, පිටරටවල ටැක්ස් ගහලා කරන වැඩ කන්දරාව. උන් රිසර්ච් කරනවා, රොකට් යවනවා, යුද්ද කරනවා, තමන්ගෙ රට වෙනුවෙන් හැම දේම කරනවා.

    මෙහෙ නූගත් ගංකබර පොන්නයො ටික පිටරවල් දිහා බලාගෙන ඒ ගානටම ටැක්ස් ගහලා ඒ ටික හොරාකනවා
    ඒකනෙ බන්. මුන් මිනිස්සුන්ගෙන් ගද්දි විතරයි අනිත් රටවල් ගැන කියන්නෙ. ඒ රටවල නීතිය ක්රියාත්මක වෙන විදිය ගැන කතා කරන්නෙ නෑ. මේ ත්රේඩ් එක දාපු එකත් රනිල් ලොල්ලගෙ එකෙක්ද කොහෙද