ඇයි බන් නැත්තේ..
උබ දැක්කද මම කලින් ෆියුනරල් මැනේජ්මන්ට් ගැන ලිව්ව එක..
කෝ..
උබ බලාන්ට නැතුව ඇති හරිය,,
දැන් මයේ හිතේ වෙන්ස් දෙයක් ඇතේ..
උබ දැක්කද ෆේස් බුක්ස් එකේ යනවා අර ඇෆ්රිකන් සෙට් එකක් නට නට මිනිය ගෙනියන සීන්ස් එක..
කැරකෙනවා..
උඩ දානවා..
පාත් කරනවා..
පස්ස සීන්ස් එක ඌයි..
මේන්...