ප්‍රධාන පාරකට මුහුනලා හිස් ඉඩමක් ඕනේ නාගරික ප්‍රදේශයක..
කාර් සෙල් එකක් පටන්ගන්න..
මැරෙන්න යන වෙලාවෙ මොන කාර් සේල් ද බන්.
රෙන්ට් එකට අරන් ඉඩම අයිති කරගන්න නේද හිතුවෙ, අයිතිකාරය කොරෝන හැදිල මැරුණම![]()
නෑ බන් මම කාලයක් හිත හිත හිටියෙ..
මේක තමයි වෙලාව කියලා හිතුනා..
මහරගම.කොට්ටාව ,පන්නිපිටිය,බොරලැස්ගමුව වගේ තැන්කින් බැලුවෙ
dei ubata rent eksta menna kiyalaමටත් සෙට් වෙලා කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් බලලා කියන්න. .
- උබයි මායි මේ ගැන කතා කලා..
- උබේ තැනත් වැඩේට නියමෙට ගැලපෙනවා..
- එකක්..
- උබේ තැන මට දුරයි..
- දෙක..
- හවුල් වෙලා බිස්නස් වලට මං කැමති නෑ..
- පුද්ගලයා හැටියට මට ඔයා හොද යාලුවෙක්..
