මිනිමැරුමක් කියල මට හිතෙන්නේ.
1. ලේ පැල්ලම තියන විදිහ අනුව වෙඩි වැදිලා තියෙන්නේ ඉස්සරහින් වෙන්න ඕනේ. අනික වැටිලා ඉන්න විදිහ අනුව එයා වෙඩි තියගත්තානං බිත්තියේ ලේ පැල්ලම තියෙන්න විදිහක් නෑ.
2. සාමන්යෙන් අපි මොකක් හරි ලිය ලිය ඉදල පාන බිමින් තියනවනං ඒ තියන්නේ අපිට හුරු අත පැත්තේ. තුවක්කුව තියෙන්නේ...