දැන් හැදෙන එවුන්ට මොරාල් කියන දේ නෑ බන්.. එක තමයි මුලිකම .ප්‍රශ්නේ.
අපි ඔය කාලේ කාපු බුට් වල හැටියට මලානම් අද ඒ තැන් වල මහා රූස්ස ගසුත් පැලවෙලා තියෙන්න ඕන..
බුට් කෑවම එකේ වේදනාව වචන වලට හරවල කවියක් නිසදැසක් ලියල
ඒ වේදනාව මිහිරි මතකයක් කරගන්න අපිට තිබ්බ හැකියාව අද පොඩි උන්ට නෑ ..