එකටනම් එකග වෙන්න අමාරුයි මචන්..
මොකද මම ට්‍රැවල් කරන්නේ බයික් එකේ .. ජොබ් එකට යන්න එන්න..
ඒ සදහා මාසෙකට මට පෙට්‍රල් විතරක් 4500ක විතර යනවා.. හැබැයි බස් එකේ ඔය දේ කලොත් 3500 කින් විතර ශේප් වෙන්න පුළුවන්..
එත් මම ජොබ් එකට යන එන ගමන් තමයි මගේ බිස්නස් මාකටින් වැඩ කරගන්නේ.. (දන්නෝ දනිති )
එතකොට...