asammathaya harima sundarayi machan...
තුරුළු වී අහිමි හදකට
වින්ද පෙම් සුව සිව් වසරක් පුරාවට
කාලයයි මේ නික්ම යන්නට
සදා රැදෙනු ඇත මා හද පුරාවට
නැති වුනත් ඔබ මා නෙතු අද්දර
සදා රැදෙනු ඇත මා ඔබ හද අද්දර
අමතක නොකරන් මා ප්‍රිය සදාදර
මමයි ඔබේ අසම්මත ප්‍රියාදර
ලොවට හොරෙන් ඔබ මා හමු වූ
එ දවස්...