1. Rama2017

    බාර් වහලා

    17 ඉදන් දවස් 4ක් බාර් වහලා
  2. Rama2017

    ගණිකාවක් සමග යහන් ගතවුණා

    ලේ චෙක් කර ගනිංකෝ එතකොට හිතේ අමාරුව ඉවරයිනේ.
  3. Rama2017

    අපි මෝඩ සිංහලයොද?

    ඇත්ත.
  4. Rama2017

    ගෙදර යමු ....!

    elakiri
  5. Rama2017

    ලකේපංකාවේ PNU ඇමති

    පට්ට
  6. Rama2017

    අපේ_තාත්තා

    ඕක මොකද්ද බං. උඹලා දැක්කේ නැද්ද විඩියෝ එකක්. මැරෙන්න ඔන්න මෙන්න ඉස්පිරිතාලේ ඉන්න සීයා කෙනෙක් තමන්ගේ මිනිබිරිය වගේ ළමයෙකුට කියලා .යිය අතගා ගන්නවා. පොරට නැගලත් එක්ක.
  7. Rama2017

    FPA RATHMALANA

    Mekata kata karala ahapan. Ratmalane nahe wage 112555455
  8. Rama2017

    vogue jwellers sinhalada

    Yes pure sinhala
  9. Rama2017

    Life Insurance Help

    මෙන්න මේ පොලිසි දෙකෙන් හොද එකක් කියපල්ලකෝ ගන්න.
  10. Rama2017

    lawyer urgent help

    මෙතන පොඩ්ඩක් බලපං http://www.legalaid.gov.lk/
  11. Rama2017

    english translate help

    ewapan balanna
  12. Rama2017

    Che Adventure park

    ‘චේ ඇඩ්වෙන්චර් පාර්ක්“ මුස්ලිම් ද බං? https://cheadventurepark.com/Pages
  13. Rama2017

    Submarine Bun

    කෝ බං අපේ කෝකි මහත්තුරු? උන්ට මොකද වෙලා තියෙන්නේ. රට ඇරලා ගිහිල්ලද? සබ්මැරීන් මික්ෂර් එක දන්න එකෙක් නැද්ද බොලං?
  14. Rama2017

    Individual ENGLISH class

    කලුබෝවිල ටීචර්ගේ නොම්මරය මටත් එවපාං මචං. රාජගිරිය /නාවල උනත් කමක් නැහැ. තැන්කූ
  15. Rama2017

    Muslim kaama kadeykata giya

    පුළුවන් තරම් ‘එම්‘ කඩ අතහැරපං. අදට විතරක් නෙමෙයි හැමදාටම. උත්සාහ කරමු.
  16. Rama2017

    අපේ උන්ගෙ හෑටිද මේ

    අයි.එස්.අයි.එස්. නායකයගෙනුත් ආතල් ගන්න අපේ එවුන්ට බන්දුල මොකෙක්ද? ඔයා සීරියස් ගන්න එපා සුදු අක්කේ......
  17. Rama2017

    Wife ta birthday gift ekak

    උඹට නොකියපු ඒත් උඹ වටහාගත් නෝනා යන්න කැමති තැනක/ට්‍රිප් එකක් එක්ක පලයං ළමයත් එක්ක. ළමයා උඹ බලාගනිං එයාට ආස දේවල් විඳගන්න දීලා.
  18. Rama2017

    Submarine Bun

    කවුරුත් නැද්දෝ..........
  19. Rama2017

    Life Insurance -SLIC

    ශ්‍රී ලංකා ඉන්ෂූරන්ස් එකේ වැඩකරන කවුද ඉන්නේ කිරියේ. මගේ යාලුවෙකුට ලයිෆ් ඉන්ෂූරන්ස් එකක් දාගන්න ඕනේ. පී.එම්. එකක් දාන්න කන්ටැක්ස් නම්බර් එක. කොළඹ නං ගොඩක් හොදයි.

    No contents