අපේ උන්ගෙ හෑටිද මේ
අන්තර්ජාලයේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ මා පිළිබඳව පලවන පුවත සම්බන්දයෙන් මම දැඩි සේ කණගාටුවට පත්ව සිටිනවා. මම විසින් මෙහෙයවන ලද විධායක ශ්‍රේණියේ නායකත්ව සැසියකට ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වූ අතර ඉන් අනතුරුව ඔහු සහ මම භාෂා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡා කළා.
SACTD හා UNESCO ඇතුළු විවිධ ව්‍යපෘති සම්බන්ධයෙන් අපි එකිනෙකා අවුරුදු 10ක් පමණ දීර්ඝ කාලයක් සිට වැඩ කරලා තියෙනවා. ගුණවර්ධන පවුල සහ අපි අතර ඉතා ඇසුරක් තියනවා.ඒ විතරක් නෙමෙයි පසුගිය වර්ෂ කිහිපයක් ඇතුළත එතුමා වගේම එතුමාගේ බිරිද දරුවන් ස්විට්සර්ලන්තයේ අපේ නිවසටත් ආවා. අපි මුණගැසුනා. මම වර්ෂ 20ක ඉදන් ශ්‍රී ලංකාව එක්ක කටයුතු කරනවා. ලංකාවට මුළු හදවතින්ම සේවය කිරීමට මම නිරතුරුවම කැපවී සිටියා.
මගේ හදවතට සමීප රටක මම ආශ්‍රය කළ ජනතාවගෙන් මේ වගේ කතාවක් අහන්න ලැබීම ගැන බොහෝ සෙයින් දුක්වෙනවා. තවත් ප්‍රකාශ කරන්න මට වචන නැහැ.."