ශ්‍රී ලංකා ඉන්ෂූරන්ස් එකේ වැඩකරන කවුද ඉන්නේ කිරියේ. මගේ යාලුවෙකුට ලයිෆ් ඉන්ෂූරන්ස් එකක් දාගන්න ඕනේ. පී.එම්. එකක් දාන්න කන්ටැක්ස් නම්බර් එක. කොළඹ නං ගොඩක් හොදයි.