එළකිරි එකට මම ජොයින් වෙන්නේ 2008 , ඒ කාලේ කවි ලිව්වා , ෆිලිම් අප්ලෝඩ් කරලා ලින්ක් දැම්මා , දේශපාලනය කලා , පස්සේ ගොඩක් කට්ටිය එන්නෙ නැතුවා ගියා. මාත් පස්සේ එන්නැති උනා. ඉතින් කාලෙකින් ඇවිත් පරණ ආපු මැසේජාස් එහෙම බැලුවා , හ්ම්ම් එළකිරියේ ලස්සනම කාලේ , පරණ යාලුවෝ ඉන්නවනම් ත්රෙඩ් එකට බම්ප් එකක්...